( ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 75 ක් පමණ වටිනා හොරොයින් තොගයක් සමඟ ප්‍රධාන පෙළේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අද (22) බඩෝවිටදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.
ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
දින ගණනාවක පරීක්ෂණයකින් පසු අද මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම හැකි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd