
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩුබායි රාජයේ සිට සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සහ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා සුඛෝභෝගී ටොයොටා හැරියර් වර්ගයේ මෝටර් රථයත් සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි
එම සැකකරුවන් සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ග්‍රෑම් 347 මිලිගෑම් 200 ක් පොලිස් භාරයට ගෙන ඇත
මොරගහේන කෝරළ ඒම ප්‍රදේශයේ සුවිසල් තෙමහල් නිවසක් තුළ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට ලැබුණ තොරතරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු ක තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd