(ටී.කේ.ජී.කපිල)
රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික කාන්තාවක් අද (9) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඇය මීගමුව,කොච්චිකඩේ,පෝරුතොට ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවකි.
ඇය රැගෙන ආ ගමන් බෑගයේ මාල,වළලු ,කරාබු , මුදු , අත් පළදනා ඇතුළු ග්‍රෑම් 432 ක් බර,මෙම ස්වර්ණාභරණ තොගය සඟවා ගෙන තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා ගෙවල්වල වැඩ කරලා සීට්ටු දාලා තමන්ගෙ දරුවන් වෙනුවෙන් මේවා අරං යද්දී ඇල්ලුවනම් වැඩේ කැතයි. මේ මිනිස්සු දන්නෙ නෑ සල්ලි රත්තරන් කොයිතරම් ගෙනියන්න පුලුවන්ද කියලා . අඩු තරමින් මේ ලියන මන් දන්නෙත් නෑ. ඉලෙක්ට්‍රොනික් බඩු 1ක් අවුරුද්දට ගෙනියන්න පුළුවන් කියලා විතරයි හැමෝම දන්නෙ. අඩුම තරමින් එයාපෝට් එකේදි එක ලීෆ්ලට් එකක් දීල මේ මිනිස්සු දැනුවත් කරන්න කෙනෙක් නෑ. සූරාකන්න විතරයි ඉන්නෙ හැමදෙයින්ම.