ටී.කේ .ජී.කපිල
ඉන්දියාවේ සිට රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා මත් පෙති , ගබ්සා පෙති සහ මත් කුඩු ඩප්පි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ .
මේ අතුරින් එක් පුද්ගලයකු 62හැවිරිදි වන අතර ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ස්ෆයිසි ජෙට් ගුවන් සේවයේ එස්.ජී. - 001 දරන ගුවන් යානයෙන් ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . අනෙක් පුද්ගලයා පළමු පුද්ගලයා ගුවන් තොටුපොළේ සිට රැගෙන යෑමට පැමිණි 29 හැවිරිදි තරුණයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම වැඩ කරන්නේ එයාර් පෝර්ට් ටැක්සි සර්විස් එකේ, මේ මිනිස්සු දෙන්නම මුස්ලිම් ජාතිකයෝ. සංහිඳියාවට කෙසේ වෙතත් ජාතියට අනාගතයේදී වෙන දේ ගැන අපි මීට වඩා සැලකිලිමත් විය යුතුයි.
මේගොල්ලන්ගේ තොරතුරු මහජන හිතසුව පිණිස පලකරන්න. ලංකාවේ අයනම් පොදු ජනයා ඒගොල්ලන්ගේ යහපත ගැන සොයා බලයි .