රුපියල් ලක්ෂ 24 ක් වටිනා රත්රන් කැබලි  32 ක් ඉන්දියාවේ බැංගලෝර් වෙත රැගෙන යාමට  ආ පුද්ගලයකු අත්අඩංගුවට  ගත් බව ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසයි.

රත්රන් කැබැලි  රාජසන්තක කර ඔහුට  රුපියල් 50,000 ක දඩ මුදලක් නියම කෙරිණ.