බිමල් ශ්‍යාමන් ජයසිංහ
යාපනයේ සිට රුපියල් ලක්ෂ 20 ක ආසන්න වටිනාකමකින් යුත් කොකෙන් රැගෙන ආ පුද්ගලයෙක් ජින්තුපිටියේ දී අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය පවසයි.
සැකකරු සන්තකයේ තිබි කොකේන් ග්‍රැම් 100 ක් සොයා ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23 හැවිරිදි යාපනයේ ඉලවාලි පදිංචිකරුවෙකි.
සැකකරු මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd