උස්බෙකිස්තානයේ පැවැති ලෝක යොවුන් බර ඉසිලීමේ තරගාවලියෙන් කිලෝග්‍රෑම් 50 බර පන්තියෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහලේ ශෂික ඒකනායක සමත් විය.
ලෝක යොවුන් බර ඉසිලීමේ තරගාවලියකින් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව මෙය වන බව ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමය කියයි.
තරගාවලිය සදහා රටවල් 80 ක ක්‍රීඩකයෝ සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතා,මගෙන් සුභ පැතුම්!(නදී)
හොද පුතෙක්...ඉදිරියටම යමු පුතා.. (නි)
සුභ පැතුම්. ජයෙන් ජය වේවා!(නදී)
ශෂික ඔබගේ දක්ෂතාවයන් තව වැඩි දියුණු වේවා! ඔබට සුභ පතමි. (ජිවන බර ඉසිලිමේ හැකියාවෙන් නම් ශ්‍රි ලංකාවට දැනටමත් රන් පදක්කමක් හිමි වි ඇත.)(නදී)
ඔලිම්පික් පදක්කමක් ගෙනෙන්න වරම් ලැබේවා! (නි)
ඔබ හට සුබ පැතුම්! හෙට දවසට හොද බලාපොරොත්තුවක්! (නි)
මේ වෙලාවේ ශෂික ගැන සතුටු වෙනවා වගේම ඔහු පිළිබදව අපේ රටේ ක්‍රීඩා බලධාරීන්ගේ අවධානය වැඩි වැඩියෙන් යොමු විය යුතුයි. ශෂික මේ දක්වා ආ ගමනට හොද සහයෝගයක් ලැබුනා කියලා කියන්න බැහැ. ගිය අවුරුද්දේ මියන්මාරයේ තිබුණු තරගයකට යන්න ශෂික මියන්මාර් ගියේ එයාගේ දෙමව්පියන් අමාරුවෙන් හොයලා දුන්න සල්ලි වලින්. මේ තරගයටත් එයාගේ පුහුණුකරුව ගෙනියන්න ශෂිකට ලැබුනේ නැහැ. මොන හේතුවකටද මන්දා තරගය අතරමගදී තුවාල වෙලා තරගයෙන් ඉවත් වෙන්න ශෂිකට සිදු වුනේ. (නි)
උණුසුම් සුබ පැතුම්! (නි)
මෙවැනි ඉසවු වලට සමහරුන්ගෙන් ලැබෙන කුඩම්මාගේ සැලකිලි දැන්වත් වෙනස්වෙයිද ? (නි)
ඔලිම්පික් පදක්කමක් ලබා ගැනීමට ඔබට ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)
මේ දරුවිට ඉහළට යන්න අවශ්‍ය පහසුකම් ලබාදෙන්න වගකිවයුත්තන්ගේ දෙනෙත් හැරේවා! (නි)
නියමයි මල්ලි.(නදී)