උතුරේ සිසුවිය දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් අලුත්ම කතාවක් එළිදැක්වීමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන දෙමළ ජාතිකයන් පිරිසක් ක්‍රියා කරන බවට කරුණු හෙළි වේ. ඕස්ට්‍රේලියාවේ සරණාගතයන් සම්බන්ධ ප්‍රධානීන්ට පවසා ඇත්තේ ස්ත්‍රී දූෂකයා ප්‍රදේශවාසීන් විසින් ගස් බැඳ සිි අවස්ථාවේ ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් එම ස්ථානයට පැමිණ අපරාධකරුවා බේරා ගැනීමට කටයුතු කළ බවයි.
මෙම භික්ෂුවගේ ක්‍රියාව පිටුපස දේශපාලන හෝ රජයේ ආරක්ෂක ප්‍රධානීන්ගේ කිසියම් සම්බන්ධතාවක් ඇතැයි පැවසීමට මොවුහු උත්සාහයක් ගත් බව ද කියති.
කාලයක් තිස්සේ පැවැති ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවීම වසා දැමීමටත් වෙනත් කතා ගොතා ජාත්‍යන්තරය නොමඟ යැවීමටත් කොටි හිතවාදීන් අර අදින බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල්, ඔය තත්වය යටතේ කරන්න තිබෙන්නේ සිංහල ඔබ එකමුතුවී පැමිණිලි කිරීමයි. පැමිණිලි කරන්න පුළුවන් හැම තැනටම යන්න. මේ හේතුවෙන් චිත්ත පීඩා ඇතිවනවා නම් ඔබගේ පවුලේ වෛද්‍යවරයාටද කියන්න.බයවෙන්න එපා. පළාතේ මන්ත්‍රීවරයාත් හමුවී පැමිණිලි කරන්න. හැමෝම එකට ගියොත් වැඩිපුර හොඳයි. (නි)
හමුදාවේ සාමාන්‍ය සෙබළෙක් වගේ හිටපු පිවිතුරු යහපාල ළමයා,ජාත්‍යන්තර ව්‍යාපාරිකයෙක් වූ හැටි මම මේ කල්පනා කළේ....? (නි)
විමුක්ති මහතාණෙනි, මා ගැන කතාකරන්න මම කැමති නැත. නමුත් ඔබගේ නොමඟ යවනසුළු ප්‍රකාශයට මා පිළිතුරු සැපයිය යුතුයි. මා නිදහස් අධ්‍යාපනයේ දරුවෙක්. මොරටුව සරසවියේ ඉංජිනේරු උපාධිය සමත්ව, ඊළඟට ජපානයේ පශ්චාත් උපාධිය සමත්. 2013 වසරේ කැලණිය ව්‍යාපාර පරිපාලනය පශ්චාත් උපාධිය සමත්. ජාත්‍යන්තර තලයේ ව්‍යාපාරිකයෙකි. මා හට මහින්ද හෝ මෛත්‍රී මහත්වරුන්ගෙන් ලබාගත හැකි හෝ ගතයුතු දෙයක් නැත. මා දිනපතා මෙහි ලියන්නේ සහ මගේ මහන්සියෙන් ජා-අල - කඳාන ප්‍රදේශ තුළ සේවයක් කරන්න උත්සාහ කරන්නේ මා ජාතික ණය ගෙවීමක් යැයි සිතාගෙනයි. මොකද අද අපිව මේ තත්වයට ගෙනෙන්න ශ්‍රී ලංකා ආණ්ඩුව විශාල මුදලක් වැයකර ඇත. ඉතින් රට වෙනුවෙන් කතාකිරීම ඔබගේත් මගෙත් යුතුකම නේද? (නි)
අපි සිතිය යුත්තේ බෙදී ජීවත්වන අයුරු නොව ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපි ජීවත්වන අයුරු පමණයි (නි)
ශයමා කුමාරි නො දන්නා දේවල් කතා නොකර තම අදහස් පළ කළා නම් හොදයි නේද ? හැදුනුම් පත් අංකය ඕනෙද ? (ම)
ශ්‍යාමා කුමාරි නො දන්නා දේවල් කතා නොකර තමාගේ අදහස් දැම්ම නම් හොදයි නේද අනුන්ගේ කුණු හොයන්නේ නැතිව. (බ)
මහානාම - කඳාන,මගේ ප්‍රතිරූපය ගැන මම බලා ගන්නම්.ඔබ තුමා ඒ ගැන කරදර වෙන්න එපා. (බ)
මහානාම කඳාන මහතාණෙනි,ඔබතුමා ඇමරිකානු මහතෙක් සහ නෝනා කෙනෙක් සමග සංවාදයේ යෙදෙන්නේ මොන භාෂාවෙන්ද....? මොකුත් හිතන්න එපා මම මේ දන්නේ නැති හන්දයි අහන්නේ....? (අ)
මෙතන ඕස්ට්‍රේලියාවේ සිට ලියනවා යයි අනුමාන කල හැකි කවුරුවත් තමන්ගේ උගත්කම් ඇති හැකි කම් ගැන පම්පෝරිය ගහල නැති එක නම් ඇත්ත. ඉතිහාසයේ වැඩිම උගතුන් සංක්‍යාවක් පිටරට සංක්‍රමණය වුනේ පසු ගිය කාලයේ. ඒ කට්ටිය ගැන මේ පිටුවේ තිබුන සමහරුන්ගේ අපහාසාත්මක කතාවල් ටික මටත් මතකයි. මම දන්නා තරමින් ඔස්ට්‍ර්ලියාවේ ඉන්න උගත් ශ්‍රී ලාංකිකයන් නිසා තමයි යන්තම් වත් ලංකාවේ පටි රෝල් වෙන්නේ නැතිව පවතින්නේ. ඒ තරම් මේ බෝට්ටු කට්ටිය එහෙදී ලංකාව ගැන බොරු කියනවාලු. (නදී)
රට වෙනුවෙන් කළයුත්තේ වැඩයි. කතාව නොවේ. (නි)
මම රේණුකා කීවොත් රේණුකා තමයි. මෙහි තිබෙන නම් වැලකින් අදහස් පල කිරීමට තරම් මට මන්ද මානසිකත්වයක් නෑ හැබැයි මම රටට ආදරය කරන නියම සිංහල අම්මා කෙනෙකුගේ දුවක්. එපමණයි. මේ සංවාදයට අදාළව පමණක් සාකච්චා කරනවා නම් තමයි වඩා හොඳ . (ස)
ශිරන්ති මම ඔයාගේ ගෙදරද ඉන්නේ? යහපාලත් ඔයාගේ ගෙදරද ඉන්නේ? ඔයාට ඩබල් ඇක්ටින් පුළුවන් ඇති. දැන් ඔබට සිදු වී ඇත්තේ නස්පැත්තියක් බවත් රෑට නින්දක් නැතුව මගේ නමත් අර යහපාලගේ නමත් කියවනවා ඇති. ඔබ හරියට ඒක් පුල් දෝ මාලි වගේ. (ස)
ඕස්ට්‍රේලියාව එම ජාත්‍යන්තරය නොමඟ යැවීමට වෙර දරන අය වහාම අත්අඩංගුවට ගෙන රටට අනවශ්‍ය මිනිසුන් ඔවුන්ගේ මව් රටට පිට කලයුතුයි. (නදී)
ශිරන්ති (තිලක් ඩුබායි ) කියා ලීවොත් මොකද හිතෙන්නේ. හරි මදි නේද? (ස)
ඇයි මේ අයට හිතන්න බැරි මේ තමන්ගේ රට කියලා (නි)
පසුගිය සමයේ මෙවැනි සිදුවීම් නොවුණේ මේ ප්‍රදේශ හමුදා සහ පොලිස් ආරක්ෂාව යටතේ තිබු නිසයි.සාමාන්‍ය ජනතාවට ඔවුන් සිටීම ප්‍රශ්නයක් වුණේ නැහැ.හමුදාව සහ පොලිසිය ඉවත්කර මෙවැනි සිදුවීම් හරහා ප්‍රකෝපකාරී ලෙස හැසිරී ගැටුම් ඇතිකරගැනීම තුළින් ලෝකයට අපේ රට ගැන වැරදි මත ප්‍රචාරය කිරීම තමයි බෙදුම්වාදීන්ගේ අරමුණ. (නි)
ශිරන්ති , බෙදුම්වාදයට කත් ඇදලා , ඔබගේ ප්‍රතිරූපයට හානි කර ගත්තාට කමක් නැත , කරුණාකර අනෙක් උදවිය ගේ ප්‍රතිරූපය ගැන කතා නොකර අදහස් පල කළා නම් මේ ප්‍රශ්න නැහැ නේද ? මහනාම , යහපාල , අනෝමා හා රේණුක එක්කෙනෙක් බව කොහොමද ඔයා දන්නේ ? නිකන් පාඩුවේ අදහස් දාන්න අනෙක් මිනිසුන්ට උපහාස නොකර ? දැන් ඔක්කොම අදහස් දාන්න ඕනේ ඔයා කැමති ඒවාද ? ඇයි ඔයාට මොනවාද ලැබෙන්නේ මේ ආණ්ඩුවෙන් ? මෙචචර ලස්සනට කරගෙන යන එසැන ට ණයට කතා කරන උදවිය ආවම ඔහොම තමා (බ)
ස්ටැන්ලි, මිනිසුන් පොලිසියට විරුද්ධව හැසිරුනේ මන්ද කියා ඔබ හරියට දන්නවාද? ගමේ මිනිසුන් මේ ප්‍රධාන සැකකරු පොලිසියට අල්ලා දුන්නහම ඔහුට අත්අඩංගුවෙන් මිදීයන අවස්ථාව ලැබෙන විදියට කටයුතු සිදුවුණා. ඔබ නිකන් කොටි ලේබලය අලවලා අසමගිය වපුරන්න හදනවා. (නි)
මේනක විජේසුරිය මහතා, පම්පෝරි ඔබතුමා අඳුනන්නේ නැතුව ඇති. මා පිළිතුරු ලිව්වේ විමුක්ති කර තිබු අසාධාරන චෝදනාවටයි. පම්පෝරි ගහන මිනිස්සුත් ඇති, නම් ඉස්සරහ අනම් මනම් ලියාගෙන. මම ලියා තිබෙන්නේ මගේ ගම විතරයි.මගේ රට ගැන ලියන්න කියන්න මට පම්පෝරි හෝ තෑගි මුදල් අවශ්‍ය නැහැ. මෙන්න මේ ටික තමා මට විමුක්ති මහතාට කියන්න ඕනෑ වුණේ. කරුණාකර අදහස් දානකොට හොඳට කියවා තේරුම් අරගෙන දැම්මොත් අපි කාටත් පහසුයි (නි)
ඔතනට අවශ්‍ය කෙසේ හෝ සිංහල නමක් ඇදගෙන ජාතිවාදී ස්වරූපයෙන් ජයග්‍රහණය කිරීමයි (බ)
අපිට මෙහෙ දි හමුවන බෝට්ටුවෙන් ආපු අය කරන්නෙම හැමෝටම වැරදි විදියට ශ්‍රී ලංකාව ගැන දේවල් කියන එක, රජයෙන් (මෙහෙ), සරණාගතයන්ට දෙන ගානත් අරගන්න ගමන් උදේ ඉදං පැයට ඩොලර් දහයට හරි වැඩ කරනවා. ඊට අමතරව පොදු ප්‍රවාහන සේවයට මොවුන් ගෙවන්න අවශ්‍ය ගානත් හරි බාගයක් (නදී)
අපි දන්නවා මේ වගේ බොරු ගොතන්න මේ කොටි හරිම දක්ෂයි අතීතයේ ඉඳන්ම බොරු ගොතමින් මුලා කරපු එකමනේ කළේ. එ්කට මේ යහපාලන නඩේත් පොහොර දානවා. (බ)
ඉස්සර මේ වගේ චෝදනා එල්ල වූ සැණින් ඒවට උත්තර දෙන්න තිසර සමරසිංහ මහකොමසාරිස්තුමා නොවළහා කටයුතු කළා. (නි)
මේ තියෙන්නේ එල් ඒ වල චානක , කරුණාරත්න මහතාට පිළිතුරු මම මොනවා ලියන්නද ? මේකත් මහින්ද මහතා කරවන්න ඇති කියලා මෙයාලා කියයි . බෙදුම්වාදීන්ට එදාත් හිටියේ මෙයා ලා තමා , අදත් හයියට ඉන්නේ මේ උදවියම තමා (බ)
ඇල්ලේ කුඩාබණ්ඩා මහතාණෙනි, කිසිම අමනාපයක් නැත. මා විවේචන වලට ගොඩාක් කැමතියි. මොකද මම ගොඩක් එතකොට ඉගෙනගන්න නිසා. නමුත් අසාධාරණ ලෙස අනෙක අයව පාගා, අපහාස කර, තමාගේ අදහස් උසස් කිරීම එසැණ පාඨකයින්ට සුදුසු නැහැ නේද? කොහොම නමුත් ඇමෙරිකාවේ මහතා හා නෝනා සමඟ මා සංවාද කළේ අපේ මවු භාෂාවෙනි. එයාලා 100% ප්‍රතිවිරුද්ධ මත දැරුවද, අපහාස හා උපහාස කරන්නේ නැත. (නි)
ඇත්ත මහානාම මේ ද්‍රෝහීන්ට තවම දැනෙන්නේ නැහැ මේ රට මුහුණ පා ඇති භයානක තත්වය.මේ රට වෙන් කරලා දුන්නාමවත් දැනෙයිද ? බඩගෝස්තරයට,ඩොලර් වලට මේ රට පාවා දෙන උන් යහ පාලකයින්ගේ කෙරුවාව දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි.(බ)
රේණුකා මෝඩ කමේ සීමාවක් තියා ගන්න. උතුරේ දෙමල ඡන්ද ටික මහින්දට ආවානම් ඔයා වගේ අැම්බැට්ටිකාවන් කියන්නේ වෙනත් දෙයක් ! (බ)
සිංහල මිනිහා වුණත් , දමිළ මිනිහා වුණත් කොටියා කොටියාමයි.වැරදිලාවත් දමිළ කෙනෙක් මැරුනා නම් නැවත කොටියා නැගිටිනවා. ඒක තමයි පටන්ගත්තේ. පොරෝ පහර පොලිස් මහතාට යොමුකළේ අවුලාගන්න. (නි)
රේණුකා ඔයා ඔස්ට්‍රේලියාවේද ඉන්නේ ? යහපාලන නඩයට කලින් හිටපු නඩය ගැන අපෙන් අහ ගන්න එපා. (ත)
බලන්න මහානාමගේ සහ ප්‍රකාශ්ගේ අදහස් ලියන භාෂාවේ වෙනස.මම වෙනස් මත දැරුවත් මහානාම මහතාගේ අදහස් කියවනවා (නි)
කොටින්ට ඇමතිකම් දුන්නාම හුරේ දාපු කට්ටිය දැන් යහපාලන නැට්ටක් අල්ලාගෙන උඩ පනිනවා. (ත)
දැන් මෙතැන සිත් අමනාපකම් ඇති කර ගැනීම නවත්වමු. කවුරු කවුරුත් යමක්කමක් දන්නා උගත් උදවිය නිසා තරහ මරහ අමතක කර අපි ඊළඟ පුවතට රසවත් අදහස් ලිවීමට සූදානම් වෙමු. (නි)
කැලේ මාරුවුණාට කොටියාගේ පුල්ලි මාරුවුණේ නැහැනේ. (නි)
අනේ රුවන් ඔය මොලේ දානවා ඇලේ. ලැජ්ජයි ඔබ වැනි අය නිසා තමයි මේ රට ගොඩ ගන්න බැරි. මොකද බඩ වඩා ගන්න කඩේ යනවා.රට කැඩුනහම මෝඩ කමේ සීමාව ඔබට බලාගන්න පුළුවන්. (බ)
ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ලාංකිකයෙක් හැටියට කියන්න තියෙන්නේ මේ කතාව ඇත්ත කියලයි. පහුගිය මාස කිහිපය තුළ නැවතත් කොටි ත්‍රස්තවාදය ඕස්ට්‍රේලියාවේ ඔලුව උස්සන්න අරන්. ඉස්සර තිබුන සිංහලයන්ට රැකියා ස්ථානවල හිරිහැර ඇති කිරීමේ සිරිතක්. මමත් ඒවා අත්දැකපු කෙනෙක්. දැන් නැවතත් පටන් අරන්. අපේ වැඩකරන තැන ඉන්න සිංහලයන්ට අලුතෙන් ආපු ප්‍රසිද්ධ කොටි හිතවාදී කාන්තාවක් විශාල ප්‍රශ්න ඇති කරලා අතටම අහුවුනා. දැන් ඇයව පත් කරපු ඇයගේ සගයෙක් සිංහල අපි සියලු දෙනාටම ප්‍රශ්න ඇති කරනවා. අපේ තවත් අය ඒ වගේ කතා ඔවුන්ගේ සේවා ස්ථාන ගැන කියනවා. (බ)
රේණුකාගේ මෝඩකම කෙසේ වෙතත් රුවන්ගේ මෝඩකම රට වැසියාට තේරෙන බව පැහැදිලියි. (බ)
කේ පි , පිල්ලෙයාන්, කරුණාව හුරතල් කළේ යහපාලන නඩයක්ද රේණුකා ? (බ)
ප්‍රකාශ් , රේණුකා මේ මිනීමරු යුද්ධය අවු 30 ඇදුනෙත් , බෙදුම්වාදය තවමත් පවතින්නේ අපගේම බෙදීම නිසා , අපේ උදවියට ජාතික ප්‍රශ්නයක්දී වත් එක් වෙන්න බැරි වෙන මොකුත් නොවේ අපේම අවාසනාව , මේ පාවා දීම එදාත් නොඅඩුව තිබුණා . අද ගොඩාක් උදවියට 1987 - 89 කාලය හෝ කුරිරු යුද්දය අමතක වෙලා , ඉතින් තව මොන කතාද ? මහින්ද නැතිනම් අදත් තැන් තැන් වල කොටි බෝම්බ , හැමදාම කොහේ හෝ මළගෙයක් ,අද මේ සියල්ල මේ රජය වෙනුවෙන් අදහස් දාන අයට මතක නැ. එ්කට කමක් නැ නමුත් බෙදුම්වාදයේ අලුත් මුහුණුවර ඇදුනා නොගෙන කටයුතු කිරීමෙන් භයානක ප්‍රතිපල ළගදීම ලැබේ , එහි ආරම්භය තමා මේ යාපනෙන් ලබාදුන්නේ (බ)
මෙහෙ ඉන්න බෝට්ටුවෙන් එන කට්ටිය කියන බොරුවලට එතනම පොළව පළාගෙන යන්නේ නැති එකයි පුදුමේ. කියන්නෙම ලංකාව ගැන බොරු. ඊළඟට මෙහෙ නිලධාරීන්ව ගොනාට අන්දවලා ගන්න පුළුවන් හැම දීමනාවක්ම ගන්නවා. උගත් සංක්‍රමණිකයන්ගෙන් හත්මුතු පරම්පරාවේම විස්තර අහලා මුළු තුන් ලෝකෙන්ම පොලිස් වාර්තා කැඳවලා තමයි කල්මරලා විසා දෙන්නේ. මේ මිනිස්සු අනේ මට ආණ්ඩුවෙන් ගැහුවා කියපු ගමන් විසා එක අතේ. ඊළඟට කඳවුරෙන් සමාජගත කළාම ඔක්කොම කරන්න ඕනෑ වැඩ ටික කරලා ජීවත්වෙනවා. මේවාට කතා කළ අපිට සමහරු මේ සභාවේම බැන්නා අපේ කුහකකමට බෝට්ටුවෙන් එන කට්ටිය ගැන වැරදි කියනවා කියලා. ඔන්න දැන් කට්ටිය බලාගන්න වැඩ! (නි)
බඩගොස්තරයට ඇමෙරිකාවේ ද්විත්ව පුරවැසි බව නම් කමක් නැහැ නේද ප්‍රකාශ්? ඔයා වගේ බොරු භුමි පුත්‍රයන්ගෙන් මේ රටට කිසිම වැඩක් නැහැ (බ)
ඔස්ට්‍රේලියාවේ මහා කොමසාරිස් තනතුරට මේ යහපාලන ආණ්ඩුව පත් කෙළ් දෙමල කෙනෙක්ව නේද? (බ)
නිලංග හරි. මතකද අපි කාලෙකට කලින් මේ කට්ටිය ගැන මෙතැන ලිව්වාම ලංකාවේ භුමි පුත්‍රයෝ අපේ ඇඟට ගොඩවුණා. ලංකාවේ මිනිසුන්ට ලංකාවේම උදවිය කපනවා කිව්වා. අපි කැමති නැතිලු ලංකාවේ අනෙක් මිනිස්සු ගොඩ එනවාට. බොරු නම් පැරණි සංවාද ආපසු හැකියාවක් තිබේ නම් බලන්න. (නි)
ඇත්ත තමයි. අපි මේ ගොල්ලන්ගේ වැඩ ගැන මෙතැන ලිව්වහම අපිට ඊර්ෂ්‍යාකාරයෝ කිව්වා. මම ඊටපසුව මේ පිටුවේ වැඩිය අදහස් ලියන්න ගියෙත් නැහැ. ළඟදි අපේ අසල්වැසි ලංකාවේ සිසුවෙකු කළ අර්ධකාලින රැකියාව අහිමිවුණා. හේතුව බෝට්ටුවේ ආ කෙනෙක් පැයට ඩොලර් 8 කට ඒ වැඩ ටික කරන්නම් කියලා, අර ළමයව පැත්තකට දාලා ඒ මනුස්සයව අරගෙන. ඔන්න මේගොල්ලන්ගේ වැඩ (නි)
සිංහලයා හැමවිටම අනෙක් ජාතින් තම සහෝදරයා ලෙස ආදරයෙන් වැලදගනිද්දී මෙවුන්ට ඒ වගේ වගක් නැහැනේ.නයාට අදුකොළ පේනවා වගේනේ මොවුන් සිංහල ජාතිය දිහා බලන්නේ.ඉතින් කොහොමද සමගියක් කරා පිය මනින්නේ මොවුන්ගේ හිත් තවමත් ක්‍රෝධයෙන් වෛරයෙන් කැකෑරෙද්දී. (බ)
අපිටනේ ජාතිය ගැන කතා කරන්න බැරි, ඩයස්පෝරාවට ඒවා අදාල නෑ. දැන් තවත් තල්ලුවක් දීල තියන්නේ, යහපාලන කාරයෝ, අලුත් මහා කොමසාරිස් කෙනෙක් පත් කරලා, මොකද හිටපු එක්කෙනා කොටින්ට කිසිම චාන්ස් එකක් දුන්නේ නෑනේ. හිටපු මහා කොමසාරිස් හොඳට වැඩ කළා, ඇයි අයින් කළේ? ඉදිරියට පෙනෙයි. ප්‍රතිපල. (බ)
මට හිතෙන්නේ ප්‍රකාශ් සහ රේණුකා කියන්නේ එක්කෙනෙක්. නැතිනම් කොහෙවත් යන බවලතෙකුට තව කවුරුවත් කියපු දෙයකට මෙයාගේ ලෙඩේ වැඩි වුනේ ඇයි? (බ)
නෙවිල් මහතාණනි , වැදගත් වෙන්නේ ඇමෙරිකාවේ පුරවැසි කම නොවේ , කතාවට වඩා ක්‍රියාවයි , එහෙම නේද ? මේ ලියන මටත් තියෙනවා ඇමරිකන් මල්ටිපල් වීසා ( 1998 සිට වසර 5 බැගින් දිගු කර ගනිමින් ) , ඔය සරත් ෆොන්සේකා මහතාටත් තියෙන්නේ . ප්‍රශ්නේ එ්ක නොවේ කා වෙනුවෙන්ද වැඩ කරන්නේ කා වෙනුවෙන්ද කතා කරන්නේ කියන එක නේද මහතාණෙනි (බ)
අපේ රටේ ඉන්න ඒ අය ඔහොම නටනකොට පිටරටවල ඉන්න ඒ අය කොහොම නොඉඳීවිද? (නි)
රේණුකා, කොටි ප්‍රශ්නය නෙමෙයි, ඔයාට වෙන මොන ප්‍රශ්නය වුණත් පළි යහපාලනය වගේ. (නි)
ජෙහාන් මහතා ගේ අදහස 100% අගය කරමි (නදී)
රේණුකා, අපි දන්නවා මෙහෙ මේ කොටි ප්‍රශ්නය ගැන. හැබැයි ඔයා වගේ පටු ආකල්ප තිබෙන කට්ටිය ඔයාලට කිවිසුමක් ගියත් යහපාලනයක් අල්ලාගන්නවා. (නි)
ශිරන්ති නෝනා, නොදන්නා දේවල් කතා කරන්න එපා. ඔබට මා ගැන දැන ගන්න ඕනේ නම් කඳානෙන් අහලා දැන ගන්න පුළුවන්. එහෙම නැතිනම් ටෙලිෆෝන් නොම්බරේ දාන්නම්. කරුණාකර ඔබගේ මිම්මෙන් අනෙක් අයව මනින්න එපා. විශේෂයෙන් නොදන්නා අයව මනින්න යන්න එපා. කරුණාකර මගේ අදහස් විවේචනය කරන්න. නමුත් නොදන්නා දේවල් ගැන කියන්න එපා. ඒක ඔබතුමියගේ ප්‍රතිරූපයට හොඳ නැහැ. (නදී)
2009 දී වෙනස්කළ බෙදුම්වාදී ගමනට නැවත පණදෙන්න උත්සාහ කරන ලොවපුරා මෙහෙයුමක්ද? (නි)
ප්‍රකාශ් (යහපාල) ඔයත් ඉතින් එදා ඉදන්ම කලේ සුභ අනාගතයට කඩේ ගිය එකනේ. (ස)
අතේ පත්තුවෙන බොරු කියල ජාත්‍යන්තරය රවට්ටන්න ද්‍රවිඩ සරණාගතයින්ට ඉගැන්වුයේ බෞද්ධකම ට හා සිංහල කමට විරුද්ධව වැඩකරන ආගමික සංවිධාන. ඒ සඳහා ඔවුන්ට ඒ සංවිධානවල මව් ආයතන වලින් හොඳට ගෙව්වා. පිටරට සවාරි පිළියෙළ කර දුන්න. එසේ රට පාවා දුන්න මිනිසුන් අතර රාජ්‍ය නායකයින්ගේ නම් මෙන්ම ආර්යාවන්ගේ නම්ද තිබෙන බව දන්නේ අතලොස්සක් පමණයි. නිය පොත්තෙන් කඩන්න තිබුන පැළය පොරවෙන් වත් කපන්න බැරි තරම් වර්ධනය වුයේ මේ ද්‍රෝහී ක්‍රියා පිළිවෙත නිසයි. මේවා ජනතාවගෙන් වසන් කරගත් මිනිසුන් පැරදුනායින් පසුවත් දේශපාලන කරලියේ හොල්මන් කරනවා. (ස)
මහානාමට නම් මහින්ද මහත්තයාගෙන් හොඳ වාසියක් වෙලා තිබෙනවා වගෙයි (නි)
මහානාම-කඳාන ට (බන්දුල පෙරේරාට,පිවිතුරු යහපාලට,රේණුකාට,ප්‍රකාශ්ට) ජයවේවා !!! එකම කෙනා. (ස) ......
දැන්නම් අර කවුද කියන්න වගේ ආපසු ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් අය ඔලුව උස්සනවා කියලා මටත් හිතෙනවා. (නි)
මහානාම මහත්තයෝ,මේ තීරුවේ කවුරුත් තමන් පදිංචිව ඉන්න රටවත්,තමන්ගේ පම්පෝරිවත්,තමන්ට තියෙන ස්ථිර පදිංචි වීසා එක ගැනවත්,ඇමරිකාවේ ග්‍රීන් කාඩ් එක ගැනවත්,පීටරටවල ඇති පුරවැසි කමවත් ගැන වත් මෙතන ලියන්නේ නැහැ.(ම)
ජාත්‍යතර තලයේ මහා ව්‍යාපාරිකයෙක් වූද,පශ්චාත් උපාදිධාරි පිවිතුරු යහපාලට ජයවේවා !!!! (ම)
කීප දෙනෙක් වරදවා වටහා ගැනීම ගැන බොහොම කනගාටුයි. මා ලියු අදහස් මුල ඉඳන් බැලු කෙනෙකුට තේරෙනවා මා කවදාවත් කාටවත් අපහාසයෙන් හෝ උපහාසයෙන් පහර ගසා නැත. මගේ නමින් කවුරු හෝ අදහස් දැම්මොත් මම අනිවාර්යෙන්ම එම කෙනාට ගෞරවයක් වශයෙන් පිළිතුරු සපයමි. මා ඉහත අදහස් ලියා පලකලේ විමුක්ති මහතා මා ගැන වැරදි අදහසක් පල කිරීමෙන් නොමග යන සුළු නිසා. එහෙම නැතිව මා ගැන මෙතන ලියන්න හෝ කියන්න මට අවශ්‍ය නැත . මම ඇමෙරිකාවේ සිටින මහතෙක් හා නෝනා කෙනෙක් සමග සංවාදයේ යෙදුනද අපහාස හෝ උපහාස කර නොමැත. මගේ අදහස් වලට අකමැති නම් මම නොලියා ඉන්නම්. ඒ වගේම ඒවා සුදුසු නැති නම් ලංකාදීප කතු තුමා පල කර නොසිටීවි. මොකද මා සිංහලෙන් ලියන එකම වැදගත් සංවාදය මෙයයි. මෙහි අදහස් දාන උදවිය උගත් හා සංවර බව මා හැමවිටම කියමි ලියමි. (නදී)
මහින්ද කේ ගොඩගේ, ඒඩ්‍රීයන් ද මෙල් හා ජෙහාන් යන මහත්වරු වරදවා වටහා ගෙන ඇත්තේ මා මුලින් පල කල අදහස් නොබලා විය හැකිය. කෙසේ වෙතත් ඔබලාට අපහාසුවක් වුවා නම් අවංකවම කනගාටු වෙමි. තවද මා මගේ අදහස් කුඩා ව්‍යාපාරිකයෙක් කියා සඳහන් කළද එය කැපී ඇත. කමක් නැ, දෙතුන් දෙනෙක් විරුද්ද වූ පමණින් අප කම්පා විය යුතු නැත. මා පිළිතුරු ලිව්වේ විමුක්ති මහතාට මොකද මට එතුමාට කතා කරන්න හෝ ලියන්න පුද්ගලික ලිපිනයක් හෝ දුරකතනයක නැත. (නදී)
ශිරන්ති නෝනා ඔබතුමිය දන්නේ නැහැ මා කීප විටක්ම ලංකාදීපයට යෝජනා කළා තමන්ගේ සත්‍ය ෆේස් බුක් එක හරහා අදහස් දාන්න. මොකද එකම කෙනා වෙනත් නම් වලින් ප්‍රතිචාර සහ පිළිගත නොහැකි අභූත චෝදනා කිරීම නවතා මේ වැදගත් සංවාදය අප ආරක්ෂා කර ගත යුතුයි. නැවත කියන්නේ නොදන්නා උදවිය ගැන නොදන්නා දේවල් කතා කිරීමෙන් වැලකි සිටීමෙන් ඔබටත්, මෙහි පාටකයින්ටත් උසස් හා සදාචාරාත්මක සේවයක් ලැබෙනු ඇත. (නදී)
නෙවිල්, නමුත් ඔබ සිතන ද්විත්ව පුරවැසිකම තිබුනා යැයි කියන පුද්ගලයා යුද්ධය ජාවාරමක් නොකර ජයග්‍රහණය කරා ගෙනගොස් රටට නිදහස දුන්නා.ඔහු සැබෑ දේශප්‍රේමියෙක් (නි)
කොටියා කොටියාම බව තාම අපේ හුඟක් යට තේරුම් ගිහිල්ලා නැහැ. කොටි අපිට දිගට හරහට හහනකොට අපේ පාලකයෝ පාද යාත්‍රා ගියා. කොටි අපිට ගහනකොට ජාතික සමගිය ගැන සිංහල ගීත ප්‍රචාරය කළා. ජාතික සමගිය ගැන සිංහල ටෙලිනාට්‍ය පෙන්නුවා . සිංහල චිත්‍රපට පෙන්නුවා. නමුත් කොටින්ගේ පැත්තෙන් කවදාද මේ වගේ දේවල් කළේ? උන් සිංහල ජාතිය ම්ලේච්ඡ ජාතියක් බව පෙන්වන්න චැනල් 4 හරහා තවම චිත්‍රපට හදනවා. මේ ගැන කතා කරන අය ජාතිද්‍රෝහීන් කියලා හංවඩු ගහනවා. බැරිවෙලා වත් යාපනයේ උද්ඝෝෂණයේදී දෙමළ කෙනෙක් මරුනා නම් මීට වඩා ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා. (නි)
මෙතන අදහස් පළකරනා බොහෝ දෙනෙක් ජීවත්වෙන්නේ පිටරටය.නමුත් එයින් 95% පමණ දෙනා,ඉන්නා රට හෝ පිටරට ඇති ස්ථිර පදිංචි වීසා එක පිළිබඳව හෝ එරට ඇති පුරවැසිකම පිළිබඳව හෝ ඇමරිකාවේ ඇති ග්‍රීන් කාඩ් එක පිළිබඳව මේ තීරුවේ පම්පෝරි ගසන්නේ නැත. මේ තීරුවේ ඔවැනි දේවල් පම්පෝරි ගහන්නේ ඔය කිසි දෙයක් නැති අයවලුන්ය.අපි ඔවුන් ගැන අනුකම්පා කරමු. (නි)
දුල්මි, (ප්‍රකාශ්,මහානාම-කඳාන,රේණුකා,පිවිතුරු,බන්දුල පෙරේරා,අනෝමා) මේ අය එකම කෙනා. අහුවෙන්න එපා.(නදී)
මහානාම - කඳාන,මින් මතුවටවත් තමන්ගේ පම්පෝරි,සෝබන පාට් මේ තීරුවේ නොදා ඉන්නවා නම් ඔබ අපහසු තාවයකට පත් නොවෙවී කියා සිතමි.(ම)