බේරුවල ධීවර වරායෙන් ගිය දෙසැම්බර් 17 වැනිදා මුහුදු ගිය ධීවරයන් හත්දෙනා පසුගිය හතරවැනිදා සිට දියාගෝ ගර්ෂියා දූපතේ අතරමංවී සිටිතියි නෑයෝ කියති. කුණාටුවට හසුවී බෝට්ටුව එම දූපතට ගසාගෙන ගිය බව යාත‍්‍රාවේ නියමු හරේෂ් කුමාර ද සිල්වා බිරියට දන්වා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුවත්ප හුඟාක් හොඳයි, සුබපතමි
හේමන්ත මහත්මයාණනි, ඔබ ගැන ගොඩක් ආඩම්බර වෙනවා. අද වෙනතුරු කිසිම කෙනෙකුගෙන් පිහිටක් නැතිව සිටි මේ ජනතාව ගැන අකුරු ටිකක් ගොනු කර ලංකාදීප පුවත්පතට එකතු කළාට. මේ අයට ඉක්මණින් පිහිටක් ලැබේවා කියා මම පතමි.