(විමුක්ති එස් රුද්‍රිගු)
පසුගිය වසරේ තුන්වෙනි කාර්තුවේදී ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය සියයට 5 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා පෙන්වා දෙයි.
එම වාර්තාවට අනුව දෙවැනි කාර්තුවේ විරැකියා අනුපාතය සියයට 4.6 ක් විය.
එසේම තුන්වෙනි කාර්තුවේදී ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය සියයට 49 ක් දක්වා පහත වැටී ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි.දෙවැනි කාර්තුවේදී ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය සියයට 50 ක් ලෙස සටහන් විය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ලංකාවේ විරැකියාව ඉහළට