
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාව පුරා තියෙන සභා වලින් බහුතරයක බලය පිහිටුවන්නේ මාලිමාව බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මාලිමාව අනිවාර්යයෙන්ම කොළඹ නගර සභාව ද පිහිටුවන බව මන්ත්‍රීවරයා කීය.
"විපක්ෂය කොළඹ මහ නගර සභාව පිහිටුවනවාලු .නගරාධිපති කවුද කියලා කියන්න.රායි සහෝදරිය නගනාධිපති කියලා අපි කියනවා.
මේ රටේ බහුතර සභාවල බලය අපට දී තිබෙනවා. එක එක්කෙනා දෙන පණිවිඩ අපිට වැඩක් නෑ. අපිට වැදගත් වන්නේ මේ රටේ මිනිස්සු දෙන පණිවිඩයයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා නොකර ප්‍රායෝගික වෙන්න. හැමදාම එකම බයිලා...
අර රිලා දූපතේ තත්වේ කොහොමද නළු ඇමැතිතුමා? ඒකෙත් සභාවක් පිහිටෙව්වොත් නරකද?
ආ, කවද්ද රිලා දූපතේ ඉඳන් පීනලා ආවේ. අපි හිතුවේ එහෙට බින්න බැහැලා කියලා. දැනට රිලා ගහණය කීයද කියලා අඳෝ සංසාරයක්වත් දන්නවාද?
දැන් කොහොමද රිළා දූපත?
මනුවර්ණ සහෝදරයා මෙන්න රිලව් ටික කුලප්පු වෙලා.....
බලය අරගෙන, කොළඹ මහ නගර සභාවේ දුෂණ නවත්වා, හොඳට වැඩ කරලා පෙන්නන්න.
ඇමතිතුමා, ඔබේ රිලා ගණනයට අර මොණරවිල අහු වුනේ නැද්ද?
මෙයාට සේලයින් ටිකක් දෙන්න ඉක්මණට... පළාත් සභා බලය අල්ලන්න කළින්...
රිලාව අතින් අල්ලන් වැසිකිලි ගෙනියන්න භාරදීලා තියෙන්නේ අරවින්ද ගොයියට වගේ.
චන්දය ඉවරයි, ප්‍රතිපලත් ලැබුණා. යම් පක්ෂයක නායකත්වයෙන් සභාව ස්ථාපිත වෙයි . රජයේ යුතුකම ඒවා නිසි පරිදි දූෂණයෙන් සහ වංචාවෙන් තොරව මහජනතාවට සෙත සැලසෙන පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමයි. වංචාවන් සිදුවෙන්නේ නම් ඒවා වැලැක්වීමට අවශ්‍ය ප්‍රතිපාදන නීති පොතේ තිබෙන නිසා කවුරුවත් කලබල වෙන්න උවමනාවක් නැහැ.
අනේ යන්න...