ලෝකයේ තොරතුරු දැන ගැනීමේ නීතිය ශ්‍රේණිගත කරන කැනඩාවේ නීතිය සහ ප්රජාතන්ත්රවාදය සඳහා වූ මධ්‍යස්ථානයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ නීතිය ලෝකයේ හොඳම තුන්වැනි තොරතුරු දැනගැනීමේ නීතිය බවට පත්ව තිබේ.
එම ශ්‍රේණිගත කිරීම් අනුව පළමු තැන හා දෙවැනි තැන හිමි වී ඇත්තේ මෙක්සිකෝව සහ සර්බියාවටය.
තොරතුරු දැන ගැනීමේ පනත පසුගිය තුන් වැනි දා සිට ක්‍රියාත්මක වන අතර මේ වන විට තොරතුරු ඉල්ලීම් 800ක් පමණ රාජ්‍ය ආයතනවලට ලැබී ඇතැයි ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ සැබෑ තත්ත්වය ගැන දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි මේ ශ්‍රේණිගත කිරීමට අනුව ඉන්දියාව පස්වන ස්ථානයේ සිටීම (නි)
ලෝකේ උතුම්ම රටවල් අතරින් පළවෙනි තැන ලංකාවටනේ...ඕක මොකක්ද.... (නි)
මොනවා ගෙනආවත් වැඩක් නැහැ. මෙච්චර තොරතුරු දීලත් මහබැංකු හොරකමට මොකද වෙලා තියෙන්නේ? (නි)
අපෙන් සුබ පැතුම් පිරිනමමු නේද එහෙනම් (නි)
දැනගන්න පුළුවන් වුණාට, තොරතුරු දෙයිද කියනඑක තමා ප්‍රශ්නේ. (නි)
පිස්සු නැත්නම් ෂෝක්. නීති නම් කොච්චරද මේ රටේ. එකක්වත් හරියට වෙනවද? (නි)
මේ ශ්‍රේණිගත කිරීමට අනුවවත් හාල් මිල අඩුවේවිද දන්නේ නැහැ (නි)