ශ්‍රී ලංකා ටුනා හෙවත් කෙළවල්ලා නමින් ලොවට හඳුන්වාදීමට කටයුතු කරන බව ධීවර ඇමැති මහින්ද මහතා කියයි.
වෙනත් රටවල් ලංකාවේ මාළු අලෙවි කරනවා. ලොව හොඳම මාළු තිබෙන්නේ අපේ මුහුදේ. ඒ නිසා ජාත්‍යන්තර වෙළඳපොළේ වැඩි ඉල්ලුමක් තිබෙන්නේ අපේ කෙලවල්ලන්ට බව ඔහු පවසයි.
ශ්‍රී ලංකා ටුනා හෙවත් කෙළවල්ලා නමින් ලොවට හඳුන්වාදීමට කටයුතු කරන බව ධීවර ඇමැති මහින්ද මහතා කියයි.
වෙනත් රටවල් ලංකාවේ මාළු අලෙවි කරනවා. ලොව හොඳම මාළු තිබෙන්නේ අපේ මුහුදේ. ඒ නිසා ජාත්‍යන්තර වෙළඳපොළේ වැඩි ඉල්ලුමක් තිබෙන්නේ අපේ කෙලවල්ලන්ට බව ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මාලු පරිභෝජනය කරලා අතිරික්තයක් තියනවා නම් පිටරට ඇරියට කමක් නැහැ. හැබැයි කුණුකොල්ලෙට පිටරටවලට අපේ දේවල් දෙන්න එපා. (නි)
මාලු කාලත් ඉවරයි (ම)
කෑම මේසයට යන ලොකු තැනක් වගේ (රේ)
විහිලුවට නෙවෙයි අපේ රටේ පස වගේම තමයි අපේ මුහුදත් (රේ)
මාළුන්ට ඉල්ලුම තිබියදී සංස්ථාව පුද්ගලීකරණය කරන්නේ ඇය පරිපාලනය විදිමත් නොකර පුද්ගලික මුදලාලිලාට දෙන්න එපා රට පාලනය කරන්න තව අය බල ඉන්නවා රාජපක්ෂට අත වනන්න (රේ)
\"ලොව හොඳම මාළු තිබෙන්නේ අපේ මුහුදේ\".මේ කතාව සත්‍ය වෙන්නේ අපේ මුහුදේ ලවනතාවය වැඩි නිසයි කියලයි මම අහල තියෙන්නේ.රසින් මාළු වුනත් කරවල වුනත් ලංකාවේ විශේෂයි .(ම)
හැමදාම අපේ දේවල් කාගෙනම හිටියහම ඇතිනේ. දැන්වත් දූපත් මානසිකත්වෙන් මිදෙමු (නි)
කරුණාකර ලංකාවේ මාලු පිටරට යැවීම නතර කරන්න ,අපේ මත්ස්‍ය නිෂ්පාදනය අපේ රටේ පරිභෝජනයටත් මදි , අපේ අලුත්මාලු පිට රට පටවලා එම මුදල් වලින් ගුණාත්මක බවින් අඩු ටින්මාළු මෙහෙ ගෙනත් කන්නේ මොකටද ? (ම)
විකුණාගෙන කන්න තියෙන දේවල් ඔක්කොම විකුණගෙන කමු . තව ටික දවසකින් ලංකාවේ මිනිස්සුන්ට කන්න වෙන්නේ පිට රට අරින්න කෙලවල්ලන්ගේ විසිකරන කටු තමයි .මරු ආණ්ඩුව .(රේ)
කෙලවල්ලාටත් නරක කාලයක් ලබන්න වගෙයි යන්නේ (නි)
බර්ලින් සිල්වා කියන කතාව හරි. අපේ නැවුම් දේවල් පිටරට පටවලා අපි මාස ගණන් පරණ මාළු සල්ලි දීලා කනවා. (නි)
අපේ රටේ මාළු අපේ මිනිසුන්ට කන්න දෙන්න ඕනෑ. අර ඉන්දියන්කාරයෝ අපේ මාළු හොරකම් කරන එක නතර කරන්න (නි)