සෞදි ජෙඩා නුවර දී 2007 යේමන් ජාතිකයකුගේ (60) මරා මුදල් පැහැර ගත්තැයි සෞදියේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනකුට මරණ දඬුවම හිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊට අනුබල දුන් තවත් ලාංකිකයන් තිදෙනකුට පිළිවෙළින් වසර 10ක්, 2ක් හා වසර හතරක සිර දඬුවම් නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉන්නේ සෞදි වල. හොඳින් හිටියොත් සෑහෙන කාලයක් තමන්ගේ රස්සාව කල හැකියි. මම දන්නා අය ඉන්නවා අවුරුදු 35 ක් තිස්සේ මෙහෙ රස්සාව කරනවා. (නදී)
ලංකාවෙත් මේවගේ දඩුවම් කලොත් අපරාද අවම කිරීමට හැකි වෙයි (ම)
ලංකාවේ ඔය සෙල්ලම් දාල බේරිලා හිටියට එහෙ බැහැ හොඳ වැඩේ. (ම)