සම්පත් ප්‍රියනන්දන
ලෝකාන්තය නැරඹීම සඳහා පැමිණි ජර්මන් ජාතික කාන්තාවක් පහළට ඇද වැටී අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ 35 හැවිරිදි කාන්තාවකි.
අතුරුදන් වු ජර්මන් කාන්තාව සොයා සමනලවැව පොලිසිය බලන්ගොඩ නන්පෙරියල් ප්‍රදේශයේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක වැටවල් ප්‍රමාණවත් නැහැ .සිගිරියේත් අනාරක්ෂිත තැන් තියනවා .
සුන්දරත්වයට හානි කරන්න එපා..