2012 ලන්ඩන් ඔලිම්පික් තරගයේ ප්‍රවාහන අධ්‍යක්ෂක ලෙස සුජිත් වීරසිංහ මහතා බ්‍රිටිෂ් පෙට්රොලියම් තෙල් සමාගමක් විසින් පත් කරනු ලැබ සිටියි. ලන්ඩන් නුවර ශ්‍රී ලංකිකයකු ලද විශිෂ්ට ජයක් ලෙස මේ පත්වීම සැලැකේ. එම සමාගමේ විශිෂ්ට සේවකයකු ලෙස සම්මාන දිනා සිටින සුජිත් යටතේ සේවකයන් හාර සියයක් සිටින බවත් ලාභදායි ලෙස දිනපතා මෙහෙයුම් ද සේවක සෞඛ්‍ය හා ආරක්ෂාව ද ඔහුගේ කාර්ය භාරය බවත් ප්‍රකාශිතය. ‘‘සාර්ථකත්වයට කෙටිපාරක් නැහැ. වැඩ හරියට කිරීමේ පාඩම මා උගෙන ගත්තේ මගේ මවුපියන්ගෙන් ‘‘යැයි සුජිත් කියයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගෙන් ඔබට උණුසුම් සුභපැතුම්
ලන්ඩන් අය ඔලිම්පික් කණු නගියි. දඹුල්ලේ ගොවියා ලයිට් කණුවට නගී.
අපිට ආඩම්බරයක්
අපිට ආඩම්බරයක්
අපේ කෙනෙක්
අපෙන් සුභපැතුම්
මගේ සුබ පැතුම්
ඔබ වගේ අය අපේ රටට ආඩම්බරයක්
අපේ මව්බිමට ආඩම්බරයක්
ලංකාවට ඒ වගේ අය තමයි ඕන
ඔබ වැනි පුතුන් රටට ආඩම්බරයක්
උණුසුම් සුභපැතුම්
අපේ සුභපැතුම්
අපිට හරි ආඩම්බරයි. තෙරුවන් සරණින් ඔබගේ වැඩ කටයුතු තව තවත් සාර්ථක වේවා. මෙන්න පුත්තු.
ඔබගේ ධෛර්ය්‍ය සහ නොපසුබට උත්සාහයෙන් ලද උසස් ප්‍රතිඵල සහ ආදර්ශමත් ක්‍රියා මාර්ග ඉතාමත් අගය කරමි. මගේ සුභ පැතුම්.
අපෙන් සුභ පැතුම්. ඔබ මුළු ශ්‍රී ලංකාවටම මහත් ආඩම්බරයක් !