දකුණු පළාතේ අලුත් ගොඩනැගිල්ලක් හැදුවාලු. ඒත් පරණ ගොඩනැගිල්ල ඉවත් කළේ නැතිලු. උත්සවයට ආ ලොක්කාට ඒ දර්ශනය සුන්දර වූයේ නැතිලු. ඔහුගේ හැඟීම් නොවලහා පළ කළාලු. නිල ඇඳුමක් ඇඳ සිටි බවත් අමතක වුණාලු.
කණ පැලෙන්නට ගහන්න ඕනෑ යැයි කතාවකුත් කීවාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අමාරුවෙන් පත්කරගත්තු ආණ්ඩුව අපහසුතාවට පත්කරන මේ ලොක්කන් වහාම සේවයෙන් ඉවත්කිරීමට ගරු ජනපතිතුමා හා ගරු අගමැතිතුමා කටයුතු කරාවි යයි ජනතාව බලාපොරොත්තු වේ .මෙවැනි වන්දිබට්ට් ලොක්කන් නිසා තමයි කලින් ආණ්ඩුවත් ජනතා අප්‍රසාදයට පත්වුණේ (හේ)
ටික දිනකට පෙර ඔය කියන ලොක්කාම කාන්තා නිලධාරිනීනුත් ඉන්න තැනක හස්ත මුද්‍රාවෙන් අදහස් පල කරන්න ගිහිල්ලත් නා ගත්තා කියලා ආරංචියි. (බ)
මේ අර කූජිත ලොක්කා ගැන නේද කියන්නේ.(හේ)