(යොහාන් භාසුර)
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල සුළු වශයෙන් පහළ ගිය ද එය දේශීය රත්තරන් මිල පහළ දැමීමට තරම් සැළකිය යුතු තත්වයක් නොවන බව හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෝ පවසති.
රත්තරන් මිලේ එවැනි සුළු වෙනස්කම් නිතර සිදුවන බවත් තවත් දින කීපයකින් මිල ඉහළ යා හැකි බවත් එම ව්‍යාපාරිකයෝ පවසති.
කැරට් 24 රත්තරන් පවුමක් හෙට්ටිවීදියේ රුපියල් 106,000 ත් 108,000 ත් අතර මිලකට අළෙවි වේ.
ලෝක වෙළෙඳපොලේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් ඩොලර් 1791 සිට ඩොලර් 1786 දක්වා ඩොලර් 5 කින් අඩු වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතරගම පවුම් 38ක රන් තැටිය හොරකම් කරපු මහ හොරුන්ට මහ පාඩුවක් වුණේ එහෙනම් ආයුබොවන්...!