
(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා විවාහක රූ රැජිනගේ කිරුළ ගලවා සුළු තුවාල කිරීමේ සිද්ධියට අදාළ ලෝක විවාහක රූ රජින කැරොලයින් ජුරි සහ චූලා පත්මේන්ද්‍රන් යන අය රුපියල් ලක්ෂය බැඟින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (19) නියෝග කළේය .
මෙම සිද්ධියට අදාළව කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර සිටි අතර පොලිස් ඇප මත සිටි සැකකාරියෝෙ අධිකරණය හමුවේ පෙනී සිටියහ .
මෙම සිද්ධියට අදාල පැමිණිල්ල සිදුකර ඇත්තේය ශ්‍රී ලංකා විවාහක රූ රැජින රැජිණ වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසිනි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොනාගේ වැඩේ බුරුවා කරන්න ගිහින් අපරාදේ හිරේ යන්න වුණා..
රූ රැජිනියෝ දැකලා නැති අයට හොඳයි මේ වගේ අය
ලංකාවේ දේශපාලන අතපෙවීම් ලෝකයට පෙන්වූ තවත් අවස්ථාවක් වශයෙන් මේ සිද්ධිය හැඳින්විය හැකිය.
නොදකින් විනයක්,විනීතකමක් ,හැදියාවක්, ලැජ්ජාබයක් නැත්තෝ
කිරුල දැරූ දා ප්‍රසිද්ධිය තිබූ කළද අද අවමන් මැද වුවද ඔය අත ගෙන එක ලෙස උසාවියට යන්න ද ලැද සැමියෙකු ලබන්නට ඔබ මහත් පිං කර ඇති කාන්තාවකි....
සලු පොරවාගෙන ඉන්න අයගෙන් මුලු ලංකාවම විනාශවෙලා ඉවරයි 1948 ඉඳන්... තව මදිපාඩුවට කට්ටිය එකතු වෙනවා.
ඇඳුමෙන් මැනගන්න පුළුවන් වැදගත්කම...
වල් අලි ගම්වදිනවා.මිනිස්සුන්ට එදා වේල හොයා ගන්න විදියක් නෑ.මෙච්චර ප්‍රශ්න තියෙද්දි ඒ එකක්වත් ගැන කතා වෙන්නෙ නෑ..හැබැයි මේ අම්මණ්ඩිල ඔටුන්න බෙදා ගන්න පොරකන එක ගැන නම් දවස ගානෙ වාර්තා.
මේකේ හරි සිද්ධිය ජනතාවගෙන් වසන්වෙලා?