(මනෝප්‍රිය ගුණසේකර)
ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි මහතා තේරී පත්ව ඇත.
‘‘සියවසක අභිමානය සමඟ ජය ටැඹ කරා” යන තේමා පාඨය යටතේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පැවැත්වු ලංකා වතු සේවක සංගමයේ 24 වැනි ද්විවාර්ෂික සම්මේලනයේ නියෝජිත ඡන්ද විමසීමේදී නිශාන්ත වන්නිආරච්චි මහතා සභාපතිවරයා වශයෙන් පත් වු අතර උප සභාපතිවරු වශයෙන් සෙන්නන් ඉලෙයරාජ් හා නිශාන්ත කහඳවආරච්චි භාන්ඩාගාරික වශයෙන් මාරිමුත්තු සුදාහර් මහත්වරු තේරී පත්වුහ.
ප්‍රධාන ලේකම්වරයා වශයෙන් රොබට් ෆැන්සිස් මහතා කටයුතු කරන අතර මහා මණ්ඩලය සඳහා එස. එල්. චන්ද්‍රපාල, චාමර ප්‍රේමරත්න, හේමන්ත ප්‍රසන්න, එස්. ජෝන්. මහේෂ් රණසිංහ සහ එස්. තමිල්මාරන් යන මහත්වරු නිතරඟයෙන් පත්වුහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ලංකා වතු සේවක සංගමයේ සභාපති නිශාන්ත