ලංකා විදුලි බල (ලෙකෝ) සමාගමේ රුපියල් දහනව කෝටි දස ලක්ෂයකට වැඩි මුදලක් වංචා කළැයි සැකපිට නන්දන වික්‍රමසිංහ නම් ව්‍යාපාරිකයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. ලොකෝ සමාගම ඉඩම් හා දේපොළ මිලදී ගැනීමේ දී මේ මුදල් වංචා කැර ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. තම සේවා දායකයා මේ ගනුදෙනු කෙළේ ලොකෝ අධ්‍යාක්ෂ මණ්ඩලයේ අනුමැතිය හා රෙකමදාරුව මත යැයි ද ඔහුට ඇප නියම කරන්නැයි ද නීතිඥ වසන්ත බටගොඩ මහතා ඉල්ලා සිටියේය. මහජන මුදල් වංචාවක් බව කී මහේස්ත්‍රාත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කෙළේය. 2010 දී මේ වංචා සිදුවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd