ලංකාවිදුලි සමාගමේ (ලෙකො) රුපියල් විසිහය කෝටියක් වංචා කළැයි කියන්නවුනට එරෙහිව කි‍්‍රයා කරන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය රහස් පොලිසියට නියෝග කළාය.2010 නොවැම්බර් 24 වැනිදා සිදුකළැයි කියන ගනුදෙනු කිහිපයකදී මේ අලාභය සිදුවී යැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය නීතිපති උපදෙස්ද පැතීය. ඒ උපදෙස්ද ලැබී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉස්තාලෙ වහල වැඩක් වෙන එකක් නැහැ මගෙ හිතේ.....
වංචා කළ නිලධාරීන් ඔක්කොම මාරු කරාවි
කළ කළ දේ පළ පළ දේ