ප‍්‍රංශයේ පැරිසියේ පදිංචි මේනුකා ජයසුන්දර දොන් අමරසිංහ ලියූ මිතුරන් දෙදෙනා හා වෘකයා ළමා කතාව සිංහල, ඉංග‍්‍රීසි හා ප‍්‍රංශ භාෂා දෙකෙන්ම මුද්‍රණය කර එහි මුල්පිටපත් ප‍්‍රංශයේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගස්යායේ ඥානිස්සර හිමියන්ට පිළිගැන්වීය.
පාපමිත‍්‍ර සේවනය ගැන දරුවන්ට හොඳ පාඩමක් කියා දෙන මේ පොත ලියූ මේනුකා මිද්දෙණියේ චිත‍්‍ර ශිල්පී ජයසුන්දර මහතාගේ දියණියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරි ගමනට සූභ පතනවා...!! (ස)
කවුද මේ ෆොටෝ එකේ ඉන්නේ ? (ස)
අඩුමගානේ ඒ ලේඛිකාවගේ ඡායාරූපයක් වෙනමම දැම්මනම් නේද හොඳ ? ඔබට ජය වේවා (ස)
ඉතාමත් හොඳ වැඩක් . තවතවත් ළමා කතාවන් ප‍්‍රංශ භාෂාවට මුද්‍රණයකර අපගේ ළමා කතාවල ඇති වැදගත්කම ප‍්‍රංශ ජතිකයන්ට කියා දෙන්න. ඔබට සූභ පැතුම් ...!!(ස)
රන් සමනල මස්ථකයේ සම්බුදු සිරි පා රැදේ සුන්දර අත් දස්කම් පෑ ලක් දෝණිට ජය ගෙනේ (ස)
එයාට සුභ පැතුම්..!(නු)
හොඳ පොතක් වෙන්න ඇති ...හැටියෙන් කියතහැකි (ස)
එහෛ හොද පොත් හිග ඇති..තව ලියන්න බුදු සරණයි..,!(නු)
''කුරිරු ගොර සපුන්ගේ දළ'ගෙහි විසය -මදුරු මැසි කැලන්ගේ තුඩ'ගෙහි විසය රුදුරු නුහුසුවන්ගේ වල'ගෙහි විසය -නපුරු දුදනන්ගේ සියොළගෙහිම විසය'' ගතපුරාවටම විස තවරාගෙන වෙසෙන බොහෝ මිනිසුන්ගේ හැසිරීම් පිළිබඳව සතුන් ඇසුරුකොටගෙන ළමා මනසට ඇතුල්කරන්නට ගන්නා වූ කතුවරියගේ වෑයම අගය කළයුතුය.(නු)
හරිම වටින වැඩක්. ජය වේවා! (නි)
මනසට නැගෙන දහසක් සිතුවිලි මත්තේ චරිතය ළමා කල ගොඩ නැංගිය යුත්තේ කතුවරි ඔබේ වෑයමෙ ඵල හටගත්තේ කියවා ඉගෙන ගතයුතු බොහො දේ ඇත්තේ (නි)