ඉතාලියේ පාර්මා අන්තර් ජාතික රග්බි ක්‍රීඩා තරගයෙන් (වයස අවුරුදු 10න් පහළ) පර්මා රග්බි කණ්ඩායම ජයගත්තේය. කණ්ඩායම් පනහක් අතර දින දෙකක් තිස්සේ පැවැති මේ තරගයට ශ්‍රී ලාංකික සහෝදරයෝ තිදෙනෙක් ද ක්‍රීඩා කළහ. ඉතාලියේ ව්‍යාපාරික පිළියන්දල පී.ජී. සුනිල් ශාන්ත හා චමිලා රුවනි යුවළගේ පුතුන් වන ළහිරු රන්සිළු, රනිඳු ලක්ෂාන් හා මලිඳු රුක්ෂාන් ඔවුහුය. පාර්මා කණ්ඩායමට ඔවුහු ක්‍රීඩා කරති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාත් පිළියන්දල පතනේ ආදි ශිෂ්‍යයෙක් (නි)
පොඩි පැටවු සෙල්ලම් කරනවා බලන්න ආසයි. (නි)
ජය වේවා! (නි)
නියමයි කොල්ලනේ (ස)
හොදයි බබාලා, ඔහොම යමුකෝ. (නි)
පොඩි පෑටවු තුන්දෙනාට සුබ අනාගතයක් පතමු. (නි)
නියමයි නියමයි. "අයි ලවු යූ ඕල්"... (නි)
මෙයාලා ලංකාව කොහෙද තියෙන්නේ කියලා දන්නවද ?අනික කොහොමද ඔය දිණුම ලංකාවට බලපාන්නේ ? ඒක ලංකාව නියෝජනය කිරීමක් නෙවෙයිනේ (ස)
කිසිම වැදගත්කමක් නැහැ. (නි)
නියමයි පුතේ. (නි)
නියමයි. (නි)
පුතේ, ඔබට ජය...! (නි)
රගර් ගැහුවට කමක් නෑ මගේ පුතේ ඒක් නිකමටවත් රගර් නායකයෙක් වෙන්න නම් හිතන්න එපා ..අපේ රටේ රගර් නායකයන්ට හරිම අපලයි (ස)
එක පුතෙක්ම නවසීලන්තයට යැවුවොත් නරකද? (නි)
පොඩි පුතා අම්මා වගේමයි (ස)
චන්ද්‍රසිරි , ඇයි ඔයා පොඩි පුතා ගැන විතරක් බැලුවේ (ස)
අනේ හුරුබුහුටි ළමයි ටික, ගොඩක් සතුටුයි, සුබ පැතුම් පුතාලාට (ස)
සුබ පැතුම් (ස)