
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතු වල නිරත නොවන ලෙස තමා සියලුම ධීවරයන්ගෙන් ඉල්ලීමක් කරන බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ජාත්‍යාන්තර මුහුදු සීමාවේ පවතින අවදානම් සහගත තත්වය හේතුවෙන් තමා මෙම ඉල්ලීම කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
ධීවර ජනතාව රැක ගැනීම තමාගේ යුතුකමක් බව අමාත්‍යවරයා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ජාත්‍යාන්තර කාන්තා දිනය පදනම් කරගත් යෝජනාව පිළිබඳ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd