නව නිලධාරි මණ්ඩලයක් පත් කැර ගැනීම සඳහා වන රැුස්වීමක් පැවැත්වීම වළක්වාලමින් ලංකා බැංකු සේවක සංගමයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ කොළඹ දිසා අධිකරණය මධ්‍යම කාරක සභාවක් කැඳවා සංගමයට ලේකම්වරයකු පත් කැර ගන්නැයි නියෝග කෙළේය. මහජන බැංකු ශාඛාව, මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් 257 දෙනකු සමග ගොනු කළ පෙත්සම විභාග වූයේ ජී.ඒ. ධම්මික ගනේපොල දිසාවිනිසුරු ඉදිරියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි ගන්න බැරිවෙන්න වාරද දාන්න එපා..!!(නු)
රජයේ බැංකු පිස්සු නටන්න ගත්තහම මිනිස්සු කලබලවෙලා ලොකු ලොකු කරදර වෙන්න පුළුවන්..(ස)
දැන් බැංකු වල අය තමන්ගේ පඩිය වැඩි කරගන්නවත් එකතු වෙන්නේ නැහැනේ.
අයියෝ සල්ලී...(ස)