ශ්‍රී ලංකා නිදහස් සැමරුවේ ප‍්‍රධාන උත්සවය ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක‍්‍රිස් නෝනිස්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. සිංහල, දෙමළ හා මුස්ලිම් ළමෝ ජාති තුන නියෝජනය කරමින් චිරාගත පොල්තෙල් පහන දැල්වූහ. ජාතික ගීය ගැයූහ. බෞද්ධ, හින්දු හා ක‍්‍රිස්තියානි ආගමික නායකයෝ ලංකාවටත්, ලක්වැසියන්ටත් ආසිරි පැතූහ. මහකොමසාරිස් නිදහස් දින ඇමැතූ අතර ජනපති අනුරාධපුර කතාව ද ප‍්‍රචාර කැරිණි.
ලංකාවේ වත්මන් ප‍්‍රගතිය විදහා දැක්වෙන ඡායාරූප ප‍්‍රදර්ශනයක් ද විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රංශයේ සමරල නැතිව ඇති නේද?