අඟහරුවාදා රාත‍්‍රියේ ඉතාලියේ මොන්තෙකතේනි නගරයේ පැවති ඉතාලියේ සංක‍්‍රමනික රූ රැජින තේරීමේ තරඟයට ශී‍්‍ර ලංකාවේ නයෝමි ඇඳිබඳුගේ අවසන් 6 දෙනා අතරට තේරිණි. ජයග‍්‍රහණය ආර්ජන්ටිනා තරුණියට හිමිවිය මෙය මෙතෙක් ඉතාලි ජාතික මට්ටමින් රූ රැජින තරඟයකින් ශ‍්‍රීලාංකික තරුණියක් ලබාගත් ඉහලම ස්ථානයයි තරඟය පැවැත්වෙන අතරතුරදි නයෝමි පැවසුවේ මෙම තරඟය සඳහා ඉල්ලූම්පත‍්‍රය තමා වෙනුවෙන් අම්මා යොමුකල බවත්ඉදිරියේදි මෝස්තර නිරුපිකාවක් ලෙසත් ගෘහනිර්මාණ ශිල්පිනියක් වීමටත් බලාපොරොත්තු වන බවයි
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහිත , අදහස් දක්වන අය මේක හරියට කියවල නෑ වගේ.. කියෙව්වට හරියට තේරුම් යන්නේ නැහැ..!!(නු)
දුක් වෙන්න එපා. දිනුවා වගේ තමයි. ආයෙත් උත්සාහ කරන්න නංගී. (නි)
තමන්ගේ ගෞරවයත් රටේ ගෞරවයත් රැකගන්න ඔබට ජයෙන් ජය (ස)
ලස්සනයි කියලද හිතාගෙන ඉන්නේ? (නි)
දිනුවොත්නම් හොඳයි නේද ? (ස)
මේ තේරීම් කමිටුවේ ඉන්නේ ඇස් නොපෙනෙන අයද ? (ස)
හොඳයි..ඉදිරියටම යන්න.අපේ උත්තමාචාරය. (ස)
රටේ ගෞරවය රටේ අයත් මුලින්ම රැකගන්නවනම් හොඳයි නේද ? (ස)
හැමෝම අන්තිමට කියන්නේ අම්ම හෝ යාළුවෝ ඇප්ලිකේෂන් දැම්මා කියලා තමයි..(ස)
ඔබ දිනනවා කෙල්ලේ... (ස)
වෙන්නප්පුවේ අය ඉතාලි වල ඉදගෙන රටේ නම කනවා. (නි)
ඉතාලියේ ඉන්න වෙනනප්පු අය ලංකාවට ගෙන එන්නේ විශාල අපකීර්තියක්..(ස)
ඊලඟ පාර ප්ලාස්ටික් සැත්කමක් කරගෙන ගියානම් හරි කියලයි මට හිතෙන්නේ. (නි)
අදහස් දක්වන අය මේක හරියට කියවල නෑ වගේ.. (ස)
කිසිම වැදගැම්මක් තියෙනවද ? (ස)
අපිත් ඡන්දෙ දුන්නා (නි)
ඔබ පැරදුනේ නැහැ. ඔබට ජය..!!(නු)
අපේ රටේ කෙල්ලෙක් නිසා අපි දිරිගන්වමු. (නි)
රෝහිත, අපේ අයගේ මොළේ, ටිකිරි මොළේ. (නි)
ළගටම ඇවිත් නවතින්නේ නැති එක තමයි ඉවසන්න බැරිම දේ අප්පා. (නි)
නංගි, අපිත් ඔබට ඡන්දය දුන්නා (නි)
රතුපාට ඇදගෙන අන්තිමට ඉන්නේ කවුද? (නි)
රෝහිත, ඒකනම් ඇත්ත. තරගය අවසානයි. ආයේ දිනන්න බැහැ. (නි)
සුමගට යොමුවෙන්නේත් අම්මල නිසා...නොමග යවන්නේත් එ අම්මලාමයි....අනේ මන්දා.... (ස)