IMG-LOGO

ලෝක කුසලානය අහිමි වීමේ සොව දරාගන්න බැරිව මැරිලා

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට, ලෝක කුසලානය අහිමි වීමේ ශෝකය දරා ගත නොහැකිව ඉන්දීය තරුණයකු හෘදයාබාධයකින් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මියගියේ 35 හැවිරිදි ජෝති කුමාර් යාදේව් නැමති  තරුණයෙකි. මොහු තිරුපති දුර්ගා සමුද්‍‍රම් ගම්මානයේ පදිංචිකරුවෙකු බවත් වෘත්තියෙන් පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුයකු බවත් පැවැසෙයි.

ජෝති කුමාර් යාදේව් අවසන් මහා තරගය නරඹමින් සිට ඇත්තේ රූපවාහිනියෙනි.

ඉන්දීය කණ්ඩායම පරාජය වෙද්දී, සිහිසුන් වී පුටුවෙන් ඇද වැටුණු ජෝති කුමාර් වහා රෝහලට ගෙන යන ලදී. රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව පැවැසෙයි.



අදහස් (3)

ලෝක කුසලානය අහිමි වීමේ සොව දරාගන්න බැරිව මැරිලා

මැක්ස් Tuesday, 21 November 2023 01:51 PM

ආර්ථික අර්බුදයට රාජපක්ෂලා ඇල්ලුවා වගේ, මේ අවාසනාවන්ත සිදුවීමේ වැරැද්ද ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ගිණුමට බැර කරන්න බැරිද...?

:       1       0

රංබොඩ Tuesday, 21 November 2023 02:25 PM

මෙවැනි මෝඩ ක්‍රියා නම් කොහෙත්ම සිදුවිය යුතු නෑ.

:       0       0

Bamunuarachchi Wednesday, 22 November 2023 07:07 AM

එහෙව් කැමැත්තක් ආශාවක්‌ ක්‍රිකට් වලට සමහර මිනිස්සුන්ගේ තිබෙන්නේ. ඒඅතර අපේ ක්‍රිකට් මණ්ඩලේ වගේ ක්‍රිකට් වලින් බඩවඩා ගන්න පෙරේත වාහෙලාත් ඉන්නවා. සභාපතිගේ මුහුණ දැක්කාම කියන්න පුළුවන් පට්ට හොරෙක් කියලා. නැද්ද අම්මපා?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 50 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1600 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1715 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site