ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකුට ඔක්තෝබර් 18 වැනිදා පහරදී මරා දැමීමට තැත් කළැයි සැකපිට ඉතාලි පොලිසිය මර්කෝ රාසා (21) නම් තරුණයෙක් ද, තවත් සිවුදෙනෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. පහරකෑ එක් තරුණයෙක් සිහි නැතිව සිටින අතර, අනෙකාගේ තත්ත්වය ද බරපතලය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයත් මොකක් හරි වැරදි වැඩක් කළාද දන්නේ නෑ.