ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරිය වන එර්තරින් කසින් මහත්මිය අද (10) දිනයේ දිවයිනට පැමිණියාය.
රජයේ ආරාධනයකට අනුව ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂකවරිය මෙරටට පැමිණි අතර මෙරට ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ ජාතික උපායමාර්ගික සමාලෝචනය එළිදැක්විමේ අවස්ථාවට සහභාගිවිමට නියමිතය.
රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජ, පෞද්ගලික අංශය සහ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන එක්ව සකස් කර ඇති අදාළ වැඩසටහන හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක දකුණූ ආසියානු ප්‍රතිපත්ති හා පර්යේෂණ ආයතනය විසින් සිදු කරන ලද පර්යේෂණ වාර්තාවලට අනුව සකස් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාල් ටිකක් අරන් එන්න කිව්වා නම් හරි එනකොට (නි)
ක්‍රෝටන් කොල ලෝඩ් එකක් ගෙනියන්න වෙන්න ඇති (නි)