එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී දැන් පැවැත්වේ.
ඡායාරූප - ශාන්ත රත්නායක
බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ඇතුළු ගම්පහ දිස්ත්‍රික් ජනතාව මරදානේ සිට බොරැල්ල දක්වා පෙළපාලියකින් පැමිණියේය.
ඡායාරූප - ඩික්සන් වසන්ත
ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලිය කොළඹ බී.ආර්.සී. පිටියේදී පැවැත්විණි.
ඡායාරූප - ඉෂාන් සංජීව
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මැයි දින රැළිය එහි නායක සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඡායාරූප - ගයාන් අමරසේකර
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘රළ පෙළක් සේ නැගෙව් මියැදුණත් හාමතේ‘