රජයේ රෝහල්හි වෛද්‍ය සේවා වෘත්තිය සමිතිය දින කිහිපයක් තිස්සේ පවත්වාගෙන යන වැඩවර්ජනය ලබන 31 වැනිදා තෙක් නතර කරන ලෙස කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු ධම්මික ගනේපොල මහතා අද නියෝග කෙළේය හෘද රෝගියෙක් හා කළුබෝවිල රෝහලේ රෝගියෙක් මෙම පෙත්සම් ඉදිරිපත් කළහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd