IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


රුහුණේ සිසුවියන් පහකට පන්ති තහනම්

රැහුණු සරසවියේ පළමු වසරේ ඩී.වත්සලා කුමුදිනී ද සිල්වාට (21) නවක වදය දුන්නැයි දෙවැනි වසරේ සිසුවියන් පස් දෙනකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටැවීමට තීරණය කළ බව නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායක පවසයි. චෝදනා පත්‍ර බාරදීමෙන් පසුව පරීක්ෂණ අරඹන බව ද ඔවුනට නිදහසට කරුණු කීමට ඉන් අවස්ථාව ලැබෙන බව ද හේ කියයි.  වැරැදිකරුවන් වුවහෝත් ජිවිතාන්තයටම ශිෂ්‍ය භාවය අහෝසි කළ හැකි බව ද මහාචාර්යවරයා සඳහන් කරයි. පසුගිය 21 වැනි දා නවක වදයට ලක්වූ ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන්නීය.



අදහස් (0)

රුහුණේ සිසුවියන් පහකට පන්ති තහනම්

සරත් Sunday, 15 January 2012 12:12 PM

මෙයාලගේ ශිෂ්‍යභාවය සදහටම අත්හිටුවන්න ඕනා. එතකොට අනිත් ළමයින්වත් හැදේවි

:       0       0

රුවන් Sunday, 15 January 2012 01:43 PM

වැරැදිකල ළමුන්ට නිසි දඩුවම් ලබා දිය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 679 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2350 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1728 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site