රුහුණු සරසවියේදී නවක වදයට ලක්වූ කුමුදුනි ද සිල්වා (21) සිසුවිය මාතර සිට අද කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබිය. උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා විශේෂ ගිලන් රියක් මාතරට යවා තිබිණ. මීට සම්බන්ධ කිසිවකුට සමාවක් නොලැබෙන බව ඇමැති කීවේය. නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ගාමිණී සේනානායක පැවසුවේ නවක වදය දුන් බව කියන කිහිප දෙනකුගේ තොරතුරු ලැබී ඇති බවයි.
1
මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අය නිසා අසරණ දෙමාපියනුත් බැනුම් අහනවා. මේ ඔක්කොම කරන්නේ අන්තරේ තමයි. කිසිම සමාවක් දෙන්න එපා. මේ අය තමයි රටට කොඩිවිනයක් වෙලා තියෙන්නේ
මේ වගේ අයට කළයුත්තේ අහිංසක ළමයින්ට මේ කරන වදය ඔවුන්ටත් ප්‍රසිද්ධියේ ලබාදීමයි. තමනුත් රස දැනගන්න එපැයි
පිරිහිණු විනය සමාජ ගැටලුවක්
බුද්ධිමත් කමින් ඉහළ උවද හැගීම් නොදන්නා අය සේ හැසිරෙන පිරිසක් සරසවියේ ඉන්නවා.මේ අය ඉන්නේ තමන්ගේ බුද්ධිය වැඩිදියුණු කරගන්න නෙමෙයි.තමන්ගේ ගොන්කම ප්‍රදර්ශනය කරන්න. දඩුවම් දෙන්න
හොදයි
ගරු ඇමැතිතුමනි මෙම පිල්ලිය සදහටම ඉවත් කළොත් අධ්‍යාපනයට කළ ලොකුම සේවය වෙනවා