අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල අවලංගු කර නිවැරැදි ප්‍රතිඵල දෙන්නැයි රුහුණු විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය වැල්ලමඩමේ දී අද (27) දහවල් පැයක උද්ඝෝෂණයක් කෙළේය. සිසුහු 500ක් පමණ ඊට එක්වූහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගෙවත් පිළිසරණක් නැති අසරණ අපි වෙනුවෙන් ඉදිරිපත් වෙන ඔයාලට ගොඩාක් පින්. ඒත් හදවතක් නැති එයගෙන සාධාරණයක් ලැබෙයිද?
විභාගේ ප්‍රතිළුල අවුලක් තියෙනව තමයි. සමහරු කලදුටු තැන වල ඉහගන්න හදනවා. නමුත් හරියන්නේ නෑහෑ...