රුහුණු විශ්ව විද්‍යාලයේ දේශනවලට සහභාගී වී ආපසු නේවාසිකාගාරය වෙත බස් රථයකින් යමින් සිිටි සිසුන් පිරිසකට මැද්දවත්තේ දී වූ පහරදීමකින් සිසුහු නව දෙනෙක් තුවාල ලබා මාතර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබති. මැද්දවත්ත විපුල එදිරිරත්න නේවාසිකගාරය වෙත බසයක් කුලී පදනමට ලබාගෙන යද්දී ඔවුහු මේ ප‍්‍රහාරයට ලක්වූහ. පනහක පමණ කණ්ඩායමක් පොලූ රැගෙන පැමිණ පහර දුන් බව සිසුන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd