හිටපු ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අද මධ්‍යම රාත්‍රියේ ජපානය බලා යාමට සුදානමක් ඇතැයි වාර්ථා වෙයි.
ඔවුහු අද මධ්‍යම රාත්‍රී 11.59 ට ජපානයේ නරීටා බලා යාමට නියමිත ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 454 දරණ ගුවන් යානයෙන් මෙරටින් පිටවීමට නියමිතය.
මාතලේ රත්තොට ඔහුගේ ආසනයද මෙවර මැතිවරණයෙන් පරාජය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු වැසිකිලියක් නොමැති එකම බස් නැවතුම්පොළ තිබෙන්නේ මාතලේ. (ර)
ගියාට කමක් නැහැ. නැවත එන්න එපා (නි)
මේගොල්ලෝ බයට යනවා (බ)