
උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් පළාත් ගුරු පුරප්පාඩුව සඳහා බඳවා ගැනීමට කැඳවා තිබු ගැසට් පත්‍රය අත්හිටුවීම වහා හකුළා ගන්නා ලෙස රජයට බලකරමින් රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද බත්තරමුල්ල බස්නාහිර පලාත් සභා සංකීර්ණය ඉදිරිපිට පැවැත්විය
විරෝධතාවයෙන් අනතුරුව පළාත් අධ්‍යාපන ලේකම්වරයාට ඉල්ලීම් කිහිපයක් ඇතුළත් සංදේශයක් භාර දෙන ලදී.
(ඡායාරූපය: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා චන්දය ලගයි.
කොහොමද ඉල්ලුම වැටුප ගැටළුවක් නැති හැඩයි. අවුරුද්දක් දෙකක් යනකොට වැටුප ගැටළුවක් කරගෙන පාරට බහින්න එපා. හොදට හොයල බලලා ජිවත් වීමට මේ වැටුප ප්‍රමාණවත් නම් පමණක් මෙම වුර්තියට පිවිසෙන්න. රැකියා විරහිත බෝඩ් උස්සන් ඉන්නේ නැතිව වඩා තරගකාරී පෞද්ගලික අංශයේ රැකියා ගැනද සොයා බලන්න.
අර සිවුරු දාගත්ත හාදයා මොකද රස්සා ඉල්ලන්නේ?