සිරියාවේ ඉලක්ක වෙත මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස රුසියාව බ්‍රිතාන්‍යයට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරයි.
ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය සිරියානු රජයේ හමුදා රුසියාවේ ද සහාය ඇතිව කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන ඩූමා ප්‍රදේශයට විස වායු ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා කරමින් ඩැමැස්කස් නුවරට දැවැන්ත මිසයිල හා ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස රුසියාව බ්‍රිතාන්‍යය ජාතිකයන්ගේ දුරකතන, පරිගණක ආදිය ඉලක්ක කරගනිමින් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක විශේෂඥයන් උපුටා දක්වමින් ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කෝ ගහගන්නකොට සොක්කෝ තැලෙනවා. අපි කැමතියි ලොක්කෝ නැත්තටම නැතිවෙන්න ගහගන්නවා නම්... එතකොට අපිට පොඩි සහනයක් ලැබෙයි.
බ්‍රිතාන්‍යයට බැරිද රිටන් එකක් දෙන්න?