
රුසියන් හමුදා විසින් යටත් කර ගැනීමෙන් පසු, රුසියාවට එක් කර ගැණුනු යුක්රේන පළාත් සදහා හමුදා නීතිය පැනැවීමේ නියෝගයකට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්සන් තබා ඇත.
රුසියන් හමුදා විසින් යටත් කර ගැනීමෙන් පසු රුසියාවට ඈදා ගත් පළාත් වන්නේ කෙර්සෝන්, ලුහාන්ස්ක්, සැපරොස්සියා සහ ඩොනෙක්ස්ය. මෙම පළාත් රුසියාවට ඇදා ගැනීම සිදුවූයේ ජනමත සමීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුවය.
මේ වනවිට යුක්රේන හමුදා කෙර්සෝන් පළාත යළි අත්පත් කර ගැනීම සදහා දරුණු සටන් ආරම්භ කර ඇති බව ද පැවැසෙයි.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd