රුසියාවේ ‘වැග්නර්’ කුලී හේවායන්ට උතුරු කොරියාවෙන් අවි ආයුධ ලැබී ඇතැයි ඇමෙරිකාව චෝදනා කරයි.
ඇමෙරිකාව නගන මෙම චෝදනාවලට පිළිතුරු දෙමින්, තමන් රුසියාව සමඟ කිසිදු දිනෙක කිසිදු ආකාරයක අවි ගනුදෙනුවක් නොකළ බවත්, ඇමෙරිකාව කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් උතුරු කොරියානු විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
උතුරු කොරියාව රුසියාවට පතොරම් ලබා දී ඇති බව ජපාන මාධ්‍ය පසුගිය දා ද වාර්තා කර තිබුණි. එම වාර්තා වලට පිළිතුරු දීම කාලය නාස්ති කිරීමක් බව උතුරු කොරියානු විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.
සෝල්හිදීය (රොයිටර්)
034
2025 නොවැම්බර් මස 04
429
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2197
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියන් කුලී හේවායන්ට උතුරු කොරියාවෙන් අවි