(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා බන්ධනාගාරයේ වෙනම සිරමැදිරියක රඳවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකුට තර්ජනය කරන ලදැයි කියන සිද්ධියෙන් පසු බන්ධනාගාර ප්‍රධානීන් මෙම පියවර ගෙන ඇත .