(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදුර්දීන් සහ ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරු පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි කරවීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට අද (18)පෙරවරුවේ රැගෙන එනු ලැබූහ .
එම මන්මන්ත්‍රීවරුන් දෙදෙනා එකඟ නම් පමණක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි කරවීමට කතානායකවරයා පසුගියදා තීරණය කළේය .
රිෂාඩ් බදුර්දීන් මහතා රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින අතර ප්‍රේමලාල් ජයසේකර මහතා මරණ දණ්ඩනය නියම වීමෙන් පසුව වැලිකඩ බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ මොකක් හරි ජරා පනතක් ඇති සම්මත කරගන්න...
මෙවැනි ක්‍රියවලින් කියැවෙන්නේ පාර්ලිමේන්තුව යනු රටේ ඇති උත්තරීතරම ස්ථානය නොවන බවත්, මිනීමරුවන් තක්කඩින්, හොරුන් සහ ජාතිවාදීන් සඳහා වූ ආරක්ෂිතම ස්ථානය බවයි.
හොරුන්, මිනීමරුවන්, ත්‍රස්තවාදීන් පාර්ලිමේන්තු යන ලෝකයේ එකම අසිරිමත් රට...
මිනීමරුවන්ට, අපරාධ කාරයින්ට පාර්ලිමේන්තු යන්න පුලුවන් එකම රට. සජිත් ආවත් එකම සිස්ටම් එක තමයි.
හුරේ.. මිනීමරුවන්, අපරාධකාරයන් පාර්ලිමේන්තු එන ලොව ඇති එකම රට මේ රට වගෙයි පේන්නේ.. හැබෑට මොනතරම් ආඩම්බරයක්ද නේද?
රන්ජන් රාමනායකට එක නීතියක්. රිෂාඩ් බදුර්දීන් සහ ප්‍රේමලාල් ජයසේකරට තව නීතියක්. මෙහෙමත් කතානායක කෙනෙක්?.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් පටහැනි වගන්ති ඇතුලත් වරාය පනත කොහොම කොහොම හරි තල්ලු කරගන්නත් එපායැ. නැද්ද මන් අහන්නේ ?
මෙහෙම කතානායකවරයෙක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති... දූෂිත දේශපාලුවන්ට එක නීතියක්... විරුද්ධ පාක්ෂිකයින්ට වෙනම නීතියක්...
ඇත්තටම ප්‍රේමලාල්ව අයුධ පෙන්නන්න එහෙම කියලා එක්කන් යන්න කවුරුවත් නැද්ද?... කියලා හිතෙන්නේ මට විතරද?
ජයවේවා.. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ පාර්ලිමේන්තුව...!!!
පුස්වෙඩි වීරසේකරව දැක්කොත් වහාම අටපට්ටමට කියන්න ඕනේ...