(සුජිත් හේවාජුලිගේ )
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි කරවන්නයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිඛිතව දැනුම් දී ඇත.
බදුර්දීන් මහතා ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි කරවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී කතානායකවරයා ඊයෙ පෙරවරුවේ එකඟත්වය පළ කළේය.වේත්‍රධාරිවරයා මෙම දැනුම්දීම කර ඇත්තේ ඉන් පසුවය.
බදුර්දීන් මහතා ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි කරවන්නයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම කාරක සභා රැස්වීමේදී කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි පාර්ලිමේන්තුවට ත්රස්තවාදීන්ට හවුල් ඒවුන්ටත් ලයිසන් දෙන එක ඒතනත් මරාගෙන මැරෙන්නැතෑ... එතනත් 268 යි ඉන්නෙ ඔන්න ඔයාගෙ චාන්ස් එක රිසාඩ් අල්ලා ලගට ගිහිං කන්නාවියො 72 ඉල්ලගන්න... පලයන් කරුමේ පලයන්....
ඔව් ඔව්, ලංකා පාර්ලිමේන්තුවේ කොටස් කාරයෙක්නේ..! එයා නැතුව කිසිම දෙයක් කරන්න බැහැනේ. පාවඩ දානවද?