ආරියරත්න රණබාහු
බැඳුම්කර වාර්තාවේ තමා ගැන සඳහන් තොරතුරු සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා කළ ඉල්ලීම කතානායක කරු ජයසූරිය මහතා අද (24) ප්‍රතික්ෂේප කළේය.
එය වරප්‍රසාද ප්‍රශ්නයක් නොවන බැවින් කතා කිරීමට ඉඩ දිය නොහැකි බව කරු ජයසූරිය මහතා කීවේය. මේ සඳහා අවශ්‍ය නම් වෙනත් දිනයක් ලබාදිය හැකි බව ද කතානායකවරයා සඳහන් කළේය.
ප්‍රකාශය කිරීමට ඉඩ නොදෙන්නේ නම් එය ජනමාධ්‍යයට ලබා දෙන බව කරු ජයසූරිය මහතා කී අතර ඒ ගැන ගැටළුවක් නැතැයි කතානායක පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය කියන කරන විකාර වලට කිසිඳු අවස්ථාවක් ලබා නොදිය යුතුය. පැහැදිලිවම වැරැදි බව පේනවා.
එක්කෙනෙකුට විතරක් බරදානවා නේද? ඒ අනිත් හොර තක්කඩි රැල බේරගන්නද?
රවී තව මොනවා කතාකරන්නද? හොරකම් කළ බව එජාපයත් දන්නවා. මේ වගේ කෙනෙකුට මුදල් ඇමතිකම දුන්නේ හොරකම් කරන්න උනන්දු කරන්න ඕනේ නිසා. හොරකම් කරපු මුදල් සුදු කරගන්න තමයි.... ලොතරැයි මණ්ඩලය දඟලලා ගත්තේ, ඒ අමාත්‍යාංශයට කිසිම අදාලත්වයක් නැතිවයි.
ප්‍රකාශය කිරීමට ඉඩ නොදෙන්නේ නම් එය ජනමාධ්‍යයට ලබා දෙන බව කරු ජයසූරිය මහතා පැවසූ අතර ඒ ගැන ගැටළුවක් නැතැයි කතානායක පැවසීය.
හොරකන් කරනවා මදිවට බොරුත් කියන්න එනවා.. නරකාදියට යන එකනම් ස්ථිරයි.. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ නරකාදියේ සෙන්ට්‍රල් බෑන්ක් එක බේරගන්න එක තමයි.
අනිත් අයගේ නම් ටික වමාරයි කියා බයටද දන්නේ නැහැ.
කතා නෙමේ පාර්ලිමේන්තුවේ උත්තරීතර බව කෙලෙසන බැවින් මෙවැනි මිනිසුන්ට පාර්ලිමේන්තුවට ඇතුළත් වීමට අවසර නොදිය යුතුයි.
රවීගේ, අගමැතිතුමාගේ ප්‍රකාශ අපට වැඩක් නැත. රවිට අධි චෝදනා ඉක්මනට බාරදෙන්න.
පාර්ලිමේන්තුව උත්තරීතර වෙන්නේ උත්තරීතර මිනිසුන් සිටින විටයි. මේ සේරම හොරුනේ. රට කාලයි තියන්නේ. පසුගිය අවුරුදු වල...