ඇයට වයස එකොළහයි. එහෙම වයසක පොඩි දරුවෙක් රෝද සපත්තුවලින් මේ දාන සෙල්ලම් වැඩුණු මිනිසෙකුටවත් කළ හැකිදැයි විශ්වාස කළ නොහැකියි. ඇයට ඒ තුළ ඇති පාලනය වයස අවුරුදු හතරේ සිට ඒවා පැලඳ ක්‍රීඩා කිරීමෙන් ලද පන්නරය යැයි කිව හැකියි. සොෆියා මෙලෙස වැඩ දැමීමට සතියකට දින පහක් පුහුණු වන බව පවසනවා. ඇය අපට නොහැක්කක් නොමැති බව ඔප්පු කර පෙන්වනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd