IMG-LOGO

රයිෆල් පුහුණුව ලබන්නට සිදුවූ ඩයනා පෙන්ටි

2016-08-04-ent-19

ළඟදීම නිකුත්වීමට නියමිත චිත්‍රපටයක් වන “හැපී භාග් ජයේගි“ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන ඩයනා පෙන්ටි තම චරිතය සඳහා සූදානම් වීමේදී ඇයට රයිෆලය ක්‍රියාත්මක වන හැටි පවා පුරුදු පුහුණුවීමට සිදුවූ බව බොලිවුඩ් වාර්තා සඳහන් කරයි. ඇයට මේ පිළිබඳව පුහුණුව ලබාදී ඇත්තේද ඇගේ පියාගේ චරිතයට පණ පොනවන ප්‍රවීණ නළුවකු වන කන්වර් ජිත්ය. කෙසේ වෙතත් ඇය මෙම පුහුණුව චරිතය සඳහා මිස වැඩිදුරටත් මේ පිළිබඳව ඉගෙනිමට වැඩි උනන්දුවක් නොදැක්වූ බවද එම වාර්තාවල දැක්වේ.

 

මාලන් විදානපතිරණ



අදහස් (0)

රයිෆල් පුහුණුව ලබන්නට සිදුවූ ඩයනා පෙන්ටි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site