
(යොහාන් භාසුර)
දුම්රිය ධාවනාගාර රියදුරු වැඩ වර්ජනය හේතුවෙන් අද (7) පෙරවරුවේ පමණක් දුම්රිය ගමන්වාර 32 ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
පස්වරුව වන විට අවලංගු වන දුම්රිය ප්‍රමාණය තවදුරටත් ඉහළ යනු ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් කීය.
රියදුරු වර්ජනයෙන් දුම්රිය රැසක් අවලංගුයි
2024-06-07
08:16 am
ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයට අයත් දුම්රිය රියදුරන් ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කළ බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා මීට සුළු මොහොතකට පෙර පැවැසීය.
පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන දුම්රිය නියමිත පරිදි ධාවනය කළ බවත් කොළඹින් පිටත් වීමට නියමිතව තිබූ දුම්රිය රැසක් අවලංගු කළ බවත් ඒ මහතා සඳහන් කළේය.
එම අවලංගු කර දුම්රිය අතරට කාර්යාල දුම්රිය රැසක්ද ඇතුලත් බවද ඉඳිපොළගේ මහතා වැඩිදුරටත් කීය.

(ඡායා- විමුක්ති රුද්‍රිගු)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම එවුනුත් එක්ක රටක් හදන්නෙ කොහොමද එහෙම තියෙද්දි උනුයි මුනුයි දෙගොල්ලටම කරල නේද රටට කෙලවුනේ දැන්වත් අපිට දියව් කියන එවුන්ට දෙන්න ඉස්සර වෙලා චුට්ටක් හිතන්න ඇයි අපේ රටට මෙහෙම වුනේ කියල සොයන අතරේ ඔය වර්ජන අස්සෙ සැගවී රටේ සංවර්ධනය අඩාල කරමින් සිටින දේශපාලුවො ගැනත් හිතන්න ඡන්ද දායකයින්ට නුවනැස පහලවේවා
මේ අමනයන්ට මඩු වලිගෙන් තලන්න ඕනේ
මෙම වර්ජන මෙහෙය වන්නේ කාලකණ්නි අපත ජෙප්පො. මුන්ගේ එකම අභිලාෂය රට අස්ථාවර කිරීමයී. මේ පාහර හාල්පාරුවන්ගෙ. (අනුන් ගෙන් ලැබුන) ලමයින් ඉගෙනුම ලබන්නෙ. පිටරට වල. මගේ අදහස අනුව මේ ආයතන සියල්ල පුද්ගලීකරණය කල යුතුය
මොන ආණ්ඩුව බලයට ආවත් වල් බැල්ලිගෙ පුතාල ඉන්නවා. රට විනාස කරන්න ලැහැස්ති වෙච්ච සමහරු. JR. මැති තුමාට කොතෙක් බැන්නත් JR. 1980 ජුලි වැඩ වර්ජකයන්ට දුන්න බෙහෙතම මේ වල් පරයන් ටත් දිය යුතුයි .විශේෂයෙන්ම දරුවන්ගේ අධයාපනය ප්‍රාණ ඇපයට තියාගෙන. හැම දේටම වර්ජනය කරන ජඩ ගුරු Union කාරයන්ට දැඩි දඩුවම් දිය යුතුයි .මෙවැනි බලු කුපාඩි වර්ජන පිටිපස්සේ ඉන්නෙ Jvp අනුර මූසලයා ඇතුළු උගේ බලු jvp කණ්ඩායම බව කවුද නොදන්නේ