අවුරුදු නිවාඩුවෙන් පසු දුම්රිය රියදුරන් වැඩට නොපැමිණි නිසා අඩ ගණනේ දුම්රිය 15 ක්වත් අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය කියයි මගිහු සිය ගණනක් මේ නිසා අමාරුවට පත්වුහ
අවුරුදු නිවාඩුවෙන් පසු දුම්රිය රියදුරන් වැඩට නොපැමිණි නිසා අඩ ගණනේ දුම්රිය 15 ක්වත් අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය කියයි මගිහු සිය ගණනක් මේ නිසා අමාරුවට පත්වුහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩ්‍රයිවර්ලා හොඳට අරගෙන වගේ අවුරුද්දට (නි)
තමන්ගේ රැකියාව , රාජකාරිය ගැන කිසිම වගකීමක් නැති ජාතියක් කියන්නේ කිසිදා නැගිටින්න බැරි ජාතියක් කියන එකයි. ලංකාව මේ තත්ත්වෙන් හරි තියෙන එක ගැන දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා! (නි)
ඇමතිතුමාට වෙන රාජකාරි බහුල ඇතිනේ එකයි මේවා ගැන හොයල බලන්න වෙලා නැත්තේ, කණගාටුයි ලංකාවේ රාජ්‍ය සේවය ගැන.(අ)
මේ වසර 2013 . රියදුරන් නැති ගුවන් යානයක යවන්න පුළුවන් කාලෙක ඇයි මේ රියදුරෙක්ව මෙතරම් ලොකු කරලා තියන්නේ. කොයිතරම් මිනිස්සු ලංකාවේ ඉන්නවද රස්සා නැතිව. ඇයි ඒ අයට දුම්රිය රියදුරු පුහුණුවක් දීල සේවයට බදවා නොගන්නේ ? (නදී)
ගිය සතියේත් දවස් 2 ක් ගාඩ්ලා නැතුව සවස 4.55 පරක්කු වුණා. (නි)
පාලක මණ්ඩලය ඒක කියන්නේ නිකන් කිසිම ගානක් නැතුව වගේනේ (නි)
දුම්රිය රියදුරන් හිතුන හිතුන වෙලාවට වැඩ නවත්තලා ඉල්ලීම් දමන පිරිසක්. වතාවක් දුම්රිය කිහිපයක් අතරමග නවත්වලා ඔවුන් මගීන් අතරමං කරලා බැහැලා ගියා. වතාවක් "පයිලට් නම ඕනෑ වුණා. දුම්රිය දුවන්න දෙන්නේ නැත්තේ දැඩි දේශපාලන සම්බන්ධකම් තිබෙන වෘත්තීය සමිති. ඇමැතිටත් ඔවුන් පාලනය කරන්න බැහැ. මහජනයා ගැන ඔවුන්ගේ කිසිම තැකීමක් නැහැ. (නි)
විද්දේ පඳුරට.. වැදුනේ හාවට නේ අම්ම එක්ක තරහට තාත්තට ගොරවන පුතාලා.(නදී)
අවසානයෙදී දුප්පතා තමා විදවන්නේ... (නි)
යකඩ යක්කුන්ටත් අවුරුදු තියෙන්නත් එපා! (නි)